රෑ කැලේ හිටියෙ

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,751
    18,537
    113
    මම තමා ජනාධිපති ලේඛම් කාර්‍යාලයට ලස්සනට බාර දීල මුදල් අමාත්‍යාංශය ඇතුලෙ කාර් පාක් එකේ ලස්සනට පාක් කරල ගිය වාහන ටික ආයෙම ගෝල් පේස් අරගල කරුවන්ගෙර් ඉස්තානෙට ගිහින් දැම්මෙ
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,859
    13,080
    113
    සී.ටී.බී බස් එකක් නැද්ද අද රෑට සෙල්ලමක් දාන්න :ROFLMAO:

    අයිඩෙන්ටි 5ක් ඉස්සුවා
    තාප්පෙ ලොකුවට ලිව්ව " ජේ ආර් මරමු " කියල

    :cool:
    මටත් එකක් දියන්කෝ සිම් එකක් ගන්න :ROFLMAO:
    ------ Post added on Sep 25, 2024 at 4:04 PM
     
    අපේ ගේ ගාවිනුත් එක්කෙනෙක් ගියා හොරෙන් පොල් කඩන්න අපේ වත්තෙ. මං ඇහැක් ගැහුවා. එයා ඇස් පොඩි කරලා ආයෙ බැලුවා. මං ආයෙ ඇහැක් ගැහුවා. බය වෙලා වගේ මූණ හෙලෙව්වා. පස්සෙ කලන්තෙ දැම්මා. මං පොලීසියට කෝල් කරා. හොරා හිරේ ගියා.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අපේ ගේ ගාවිනුත් එක්කෙනෙක් ගියා හොරෙන් පොල් කඩන්න අපේ වත්තෙ. මං ඇහැක් ගැහුවා. එයා ඇස් පොඩි කරලා ආයෙ බැලුවා. මං ආයෙ ඇහැක් ගැහුවා. බය වෙලා වගේ මූණ හෙලෙව්වා. පස්සෙ කලන්තෙ දැම්මා. මං පොලීසියට කෝල් කරා. හොරා හිරේ ගියා.

    are you serious barack obama GIF by Obama
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    අපේ ගේ ගාවිනුත් එක්කෙනෙක් ගියා හොරෙන් පොල් කඩන්න අපේ වත්තෙ. මං ඇහැක් ගැහුවා. එයා ඇස් පොඩි කරලා ආයෙ බැලුවා. මං ආයෙ ඇහැක් ගැහුවා. බය වෙලා වගේ මූණ හෙලෙව්වා. පස්සෙ කලන්තෙ දැම්මා. මං පොලීසියට කෝල් කරා. හොරා හිරේ ගියා.

    cringe
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    පරණ ටයර් විකිණීමට ඇත

    විවිධ ප්‍රමාණවල පාවිච්චි කරන ලද ටයර් විකිණීමට ඇත. සියලු ටයර් වියලි තත්වයේ ඇත. වහා ගිනි අවිලෙන සුලුයි. තොග ගැනුම්කරුවන් සඳහා විශේෂ වට්ටම්.
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    මමත් ඊයෙ ට්‍රාන්ස්ෆෝමර් හතරක් ගිනිතිබ්බා. අදත් යනවා
    Ekakata kiyak gewanawada? Math ennan

    Thawa nadda activities
    Iye raa tobaiyo 4-5k tire daala gini thiyala demma
    ------ Post added on Sep 25, 2024 at 4:30 PM
     
    • Like
    Reactions: NRTG