රෑ කැලේ හිටියෙ

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,150
    19,812
    113
    Miami
    ඊයෙ හවස ගෙදරට තුණ්ඩුවක් ඇවිත් තිබුණ ලයිට් දාන්න තහනම් කියල. ජනේලෙට කාඩ්බෝඩ් එකක් තියලා කුප්පිය පත්තු කරගෙන පවුලෙ ඔක්කොම එක පැදුරෙ බුදියෑවෙ. තාත්ත යුනික් රේඩියෝ එකේ සද්දෙ බොහොම අඩු කරල කනට තියන් පොරොත්ති ඇහුව. අද ගමේ කඩවල් ඔක්කොම වහල. හාල් තුනපහ ටිකවත් ගන්න විදියක් නෑ
     
    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,440
    113
    අපේ ගේ ගාවිනුත් එක්කෙනෙක් ගියා හොරෙන් පොල් කඩන්න අපේ වත්තෙ. මං ඇහැක් ගැහුවා. එයා ඇස් පොඩි කරලා ආයෙ බැලුවා. මං ආයෙ ඇහැක් ගැහුවා. බය වෙලා වගේ මූණ හෙලෙව්වා. පස්සෙ කලන්තෙ දැම්මා. මං පොලීසියට කෝල් කරා. හොරා හිරේ ගියා.
     
    • Haha
    Reactions: NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,293
    1
    158,348
    113
    98
    කෑගල්ල
    ඊයෙ හවස ගෙදරට තුණ්ඩුවක් ඇවිත් තිබුණ ලයිට් දාන්න තහනම් කියල. ජනේලෙට කාඩ්බෝඩ් එකක් තියලා කුප්පිය පත්තු කරගෙන පවුලෙ ඔක්කොම එක පැදුරෙ බුදියෑවෙ. තාත්ත යුනික් රේඩියෝ එකේ සද්දෙ බොහොම අඩු කරල කනට තියන් පොරොත්ති ඇහුව. අද ගමේ කඩවල් ඔක්කොම වහල. හාල් තුනපහ ටිකවත් ගන්න විදියක් නෑ

    හේයි
    කාලෙකින්
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,280
    4,077
    113
    Thama petol polime inne eye raa idan. Thama bowsare awe ne. :(
    Heta ai gas polimata yanna ona.
     
    • Haha
    Reactions: NRTG

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,610
    113
    On Earth
    ඊයෙ හවස ගෙදරට තුණ්ඩුවක් ඇවිත් තිබුණ ලයිට් දාන්න තහනම් කියල. ජනේලෙට කාඩ්බෝඩ් එකක් තියලා කුප්පිය පත්තු කරගෙන පවුලෙ ඔක්කොම එක පැදුරෙ බුදියෑවෙ. තාත්ත යුනික් රේඩියෝ එකේ සද්දෙ බොහොම අඩු කරල කනට තියන් පොරොත්ති ඇහුව. අද ගමේ කඩවල් ඔක්කොම වහල. හාල් තුනපහ ටිකවත් ගන්න විදියක් නෑ
    පොඩිකාලෙ මතක් වුනා. තාත්තවත් මතක් වුනා, තාත්තගෙ යාලුවෙක්ගෙ ලී මඩුවක දවස් ගානක් නිදාගත්ත බයෙන් බයෙන්. බැංකුවෙ යතුරු තිබ්බ නිසා චිට් එහෙම හම්බෙල තිබ්බ තාත්තට.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,705
    10,801
    113
    Sherwood වගේ තැනක
    22 උඩ යාගෙන එනකොට බොහොම අමාරුවෙන් බඩ ගාල ඩොලර් එක උඩ නැගගත්‍ත.. කවුරු හරි කියපං තව කොච්චර දවස් ඉන්න ඕනෙද කියල? රෙන්න යන්නවත් උන්නෑ දැං දවස් 4ක් විතර
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,150
    19,812
    113
    Miami
    හේයි
    කාලෙකින්
    ඔව් බ්‍රෝ ටික කාලෙකට පස්සෙ ආවෙ. ඡන්ද උණුසුමත් එක්ක :P

    පොඩිකාලෙ මතක් වුනා. තාත්තවත් මතක් වුනා, තාත්තගෙ යාලුවෙක්ගෙ ලී මඩුවක දවස් ගානක් නිදාගත්ත බයෙන් බයෙන්. බැංකුවෙ යතුරු තිබ්බ නිසා චිට් එහෙම හම්බෙල තිබ්බ තාත්තට.
    දැන් විහිලුවට ගත්තට ඒ කාලෙ ඕව දිනපතා සිද්දවෙන ඇත්ත සිද්ධිනෙ. මොන පරාණ බයකද හිටියෙ මිනිස්සු
    ------ Post added on Sep 25, 2024 at 5:02 PM
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,430
    5,621
    113
    Panadura
    6.30 වෙද්දී හැමෝම ලාම්පු නිවලා කැලේට යන්න ලැස්ති වෙන්න.
     
    • Love
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,770
    73,025
    113
    මාලඹේ
    shiranthi nonage redda asse balapan, hangila athi 🤣🤣😁
    ඉතින් උබලගේ හොරු අල්ලන්න අනුරට කියපන්කෝ බලන්න කියලා 🤣🤣 දැන් අපිද හොරු අල්ලන්න ඕනේ
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,513
    199,539
    113
    Colombo, Sri Lanka
    අයිඩෙන්ටි 5ක් ඉස්සුවා
    තාප්පෙ ලොකුවට ලිව්ව " ජේ ආර් මරමු " කියල

    :cool:
    ඉස්සරහා ගෙදර එකත් එක්ක මම පට්ට මල ඌ පලවෙනි පාරම AL ගොඩ දාගත්තා. ගේ ඉස්සරහා පොඩි චිට් එකක් දාලා ආවා හවස හයෙන් පස්සේ ලයිට් නිවාපන් නැත්තම් මරනවා කියලා. දැන් ඌ පාඩම් කරයි හඳ එළියේ...... 🤭 🤭
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,086
    12,562
    113
    Behind u :p
    ඉතින් උබලගේ හොරු අල්ලන්න අනුරට කියපන්කෝ බලන්න කියලා 🤣🤣 දැන් අපිද හොරු අල්ලන්න ඕනේ
    උඹට තරන් හදිස්සියක් නෑ මට හොරා අල්ලගන්න,
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,423
    30,281
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඊයේ ගෙදර දොර යටින් තුන්ඩුවක් දාලා ගිහිල්ලා තිබ්බා ඉක්මනට කසාද බැඳපන් කියල. :(
    "බරිනි හඳිමු" කියල තාප්පේ ලියල නෑ?

    04-3.jpg
     
    • Haha
    Reactions: Heshan Daminda

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,770
    73,025
    113
    මාලඹේ
    උඹට තරන් හදිස්සියක් නෑ මට හොරා අල්ලගන්න,
    පැය 48 න් හොරු අල්ලනවා කිව්වා වගේ මතකයි අනුර ජන්නදිපති වෙච්ච ගමන් Airport වහනවා වගේ කිව්වුවා වගේ මතකයි 🤣🤣
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,754
    6,463
    113
    රෑ කැලේ හිටියෙ ,
    බත් මුට්ටියක් උස්සන් කෑව, උදේ ආවෙ,
    දැන් යනව ගෑස්, තෙල් පෝලිමට,

    🤣😁