අඩෝ සිරාවට?
අර අනුරාධපුර වගේ නං කියන්න එපා!
ඉස්සර කාලේ හිටියාලු හෙන පොරක් උගේ නම අනුරාධ.
උට හැමෝම කිවුවේ අනුරාධ - පොර කියලා.
ඒ කාලේ ඒ පැත්තේ පට්ට විදිහට සද්දේ දාගෙන හිටපු මැර ඩයල් එක.
පස්සේ පස්සේ අනුරාධ- පොර හිටි ප්රදේශය කාලයාගේ ඇවෑමෙන් අනුරාධපුර වුනාලු!![]()
![]()
![]()
![]()
ඉතින් ඇත්ත කතාවත් ඔය ලඟින් යනවනේ
.....විජය රජුගේ අනුරාධ සෙනවියත් හෙන පොරක් වෙන්න ඇති! 






