රෑ 10.30 මාරට විතර ගෙදර ආව

AnuradhaRa

Well-known member
  • කිලෝමීටර් 10ක් විතර තිබුණ ගෙදරට එන්න
    මම Clomipramine + Olanzapine බොනවනෙ
    අම්මට සිරි පට්ට නිදිමතයි. බයික් එකේ ආව තමා වෙලාවට වාහන වැඩිය තිබුණෙ නෑ
    නිකං ඇස් දෙක බොඳ වෙලා වගේ. ඇස් පියවුණේ නැති වුණාට කෙලින් යන්න ටිකක් අමාරුයි. කැපෙනව
     
    • Wow
    Reactions: Stimulus mind

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මීටපස්සෙ කොහෙ හරි යන්න කලින්, යන පාරත් එක්කම කිරියෙ නූලක් දාන්න....

    මොකද මාවත් ගොඩක් වෙලාවට, මීගමු, කොළඹ පාරෙ යැවෙනව. යන පාර කලින් දැනගෙන හිටියම, මට මගේ පාර වෙනස් කරගන්න පුලුවන්...
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    මීටපස්සෙ කොහෙ හරි යන්න කලින්, යන පාරත් එක්කම කිරියෙ නූලක් දාන්න....

    මොකද මාවත් ගොඩක් වෙලාවට, මීගමු, කොළඹ පාරෙ යැවෙනව. යන පාර කලින් දැනගෙන හිටියම, මට මගේ පාර වෙනස් කරගන්න පුලුවන්...
    පව් ඕයි
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    tumblr_namalatJLq1tdjuqvo1_400.gif
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අර ඇන්ටිට කොටු පැනලා එනකොට රෑ උනානේ රෑ පොන්සි කහට එකක් බීල වරෙන් ඇන්ටිගේ අතින්