රෑ 12ටත් බ්රෙකින්ග් වැඩේ බරපතලයි වගේ

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ලoකාවෙ ප්‍රධානයම පාරක් සහ දුම්රිය පරක් වහන් දැගලුවාම ඔහොම තමයි, සෙඩ් ගිනි තියන්ඩ හදද්දි වෙඩි නොතිය වෙන අහවල් දේ කොරන්ඩද , පොලිසිය හරි..
    තිරිසන් කතා කියන්න එපා.ෂෙඩ් එක කවුරුහරි ගිනි තිබ්බම පාරෙ හිටපු කොල්ලොමයි ඒක නිවන්නෙ.බවුසරෙත් හුලං ඇරල විතරයි.ගිනි තියන්න හැදුවෙ වත් නෑ.දණහිසෙන් පහලට වෙඩි තිබ්බ නම් බඩවැල් එලියට එන්නෙ කොහොමද.පිටිපස්සට තියල තියෙන්නෙ.පණ බේරගන්න දුවද්දි.ඊයෙ රෑ එන්න තිබ්බ තෙල් බවුසරේ ගේන්නෙ නැතුව මග නවත්තගෙන ඉඳල ගණන් වැඩි උනාට පස්සෙ වැඩි ගානට දෙන්න අද උදේ අරන් ඇවිල්ල.ඒකයි මිනිස්සු කුපිත උනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තිරිසන් කතා කියන්න එපා.ෂෙඩ් එක කවුරුහරි ගිනි තිබ්බම පාරෙ හිටපු කොල්ලොමයි ඒක නිවන්නෙ.බවුසරෙත් හුලං ඇරල විතරයි.ගිනි තියන්න හැදුවෙ වත් නෑ.දණහිසෙන් පහලට වෙඩි තිබ්බ නම් බඩවැල් එලියට එන්නෙ කොහොමද.පිටිපස්සට තියල තියෙන්නෙ.පණ බේරගන්න දුවද්දි.ඊයෙ රෑ එන්න තිබ්බ තෙල් බවුසරේ ගේන්නෙ නැතුව මග නවත්තගෙන ඉඳල ගණන් වැඩි උනාට පස්සෙ වැඩි ගානට දෙන්න අද උදේ අරන් ඇවිල්ල.ඒකයි මිනිස්සු කුපිත උනේ.
    මුලු රටේම ගනන් වැඩියට තමයි තෙල් ගහ ගන්නෙ උන්ට විතරක් අලුත් නිතියක් නැනෙ.. 12 න් පස්සෙ මිල වැඩිනම් වැඩි තමයි පරන ගානට ඉල්ලල වැඩක් වෙන්නෙ නැ..

    මම කියන් නැ මැරුන එක හොදයි කියල, ඒත් ඔය පාරවල් වහන් රගන එකෙන් දස දාස් ගනන් සාමන්ය මිනිස්සුයි අනාත වෙන්නෙ, පොලිසිය කරපු දේ හරි
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,203
    11,231
    113
    Forest
    Policiye unwa koi wele hari wadaa gannawa aniwa oka mathaka thiyan game un. OIC ge nama leak unaanan athi ithin lankaawe wasala hamaarayi
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,589
    100,799
    113
    තිරිසන් කතා කියන්න එපා.ෂෙඩ් එක කවුරුහරි ගිනි තිබ්බම පාරෙ හිටපු කොල්ලොමයි ඒක නිවන්නෙ.බවුසරෙත් හුලං ඇරල විතරයි.ගිනි තියන්න හැදුවෙ වත් නෑ.දණහිසෙන් පහලට වෙඩි තිබ්බ නම් බඩවැල් එලියට එන්නෙ කොහොමද.පිටිපස්සට තියල තියෙන්නෙ.පණ බේරගන්න දුවද්දි.ඊයෙ රෑ එන්න තිබ්බ තෙල් බවුසරේ ගේන්නෙ නැතුව මග නවත්තගෙන ඉඳල ගණන් වැඩි උනාට පස්සෙ වැඩි ගානට දෙන්න අද උදේ අරන් ඇවිල්ල.ඒකයි මිනිස්සු කුපිත උනේ.
    ඔය ගොන් බිජ්ජට ඕව කියල වැඩක් නෑ බන් ඉග්නෝ කරල දාපන්.
     
    • Like
    Reactions: wawula

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,203
    11,231
    113
    Forest
    තිරිසන් කතා කියන්න එපා.ෂෙඩ් එක කවුරුහරි ගිනි තිබ්බම පාරෙ හිටපු කොල්ලොමයි ඒක නිවන්නෙ.බවුසරෙත් හුලං ඇරල විතරයි.ගිනි තියන්න හැදුවෙ වත් නෑ.දණහිසෙන් පහලට වෙඩි තිබ්බ නම් බඩවැල් එලියට එන්නෙ කොහොමද.පිටිපස්සට තියල තියෙන්නෙ.පණ බේරගන්න දුවද්දි.ඊයෙ රෑ එන්න තිබ්බ තෙල් බවුසරේ ගේන්නෙ නැතුව මග නවත්තගෙන ඉඳල ගණන් වැඩි උනාට පස්සෙ වැඩි ගානට දෙන්න අද උදේ අරන් ඇවිල්ල.ඒකයි මිනිස්සු කුපිත උනේ.
    #AddErozanToIgnoreList
     
    • Like
    Reactions: wawula and shenat

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    මම නම් උන්ගේ news alert deactivated, YouTube Unsubscribe, Facebook unfollowed
    මාත් බන්, ඊයෙන් ඔක්කොම අයින් කරා, හෙලකුරු ඇලර්ට්ස් පට්ට.
     
    • Like
    Reactions: War Fighter

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    වෙඩි තියපු and අණ දීපු පොලිස් බල්ලො ටිකට නීතියෙන් ගේමක් දෙන්න ඕන අනිත් වේසාවන්ට උන ගැනෙන්න.
    අවම බලය පාවිච්චි කරනව කියන එකේ තේරුම වත් දන්නෙ නෑ මේ කාලකන්නි.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,203
    11,231
    113
    Forest
    වෙඩි තියපු පොලිස් බල්ලො ටිකට නීතියෙන් ගේමක් දෙන්න ඕන අනිත් වේසාවන්ට උන ගැනෙන්න.
    අවම බලය පාවිච්චි කරනව කියන එකේ තේරුම වත් දන්නෙ නෑ මේ කාලකන්නි.
    Try ekak diyan machan ethana hitapu unge nam hoya ganna. Aniwa okunwa hira karanna oni adenna.
     
    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    වෙඩි තියපු පොලිස් බල්ලො ටිකට නීතියෙන් ගේමක් දෙන්න ඕන අනිත් වේසාවන්ට උන ගැනෙන්න.
    අවම බලය පාවිච්චි කරනව කියන එකේ තේරුම වත් දන්නෙ නෑ මේ කාලකන්නි.
    හරියට හරි බන්, ලෝයර්ස්ලත් දැන් සෙට් වෙලා නිසා උන් සෙට් එක හිර කරන්නම ඕන, ලොකු දඩුවම් දෙන්න ඕන, ආය ඔය බල්ලොන්ට මිනිස්සුන්ට කරදර කරන්න කලින් දෙපාරක් හිතන්න.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    278245064_5570851766262700_6730405530823857652_n.jpg

    ත‍ෙල් බව්සරය ගිනිතියන්න හදපු එක එක‍ෙක් මරලා හරි නවත්ත ගත්ත එක ල‍ොකු ද‍ෙයක් . නැතිනම් ඔතන දැන් ප‍ොලීසිය මරන්කන්න හදන එවුන්ග‍ේ ග‍ෙවල්වලත් දාම් ලෑල්ලක් දාලා කාඩ් අතක් ගහන්න තමයි ව‍ෙන්න‍ේ ..
     
    • Dislike
    Reactions: EVC

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    View attachment 167900
    ත‍ෙල් බව්සරය ගිනිතියන්න හදපු එක එක‍ෙක් මරලා හරි නවත්ත ගත්ත එක ල‍ොකු ද‍ෙයක් . නැතිනම් ඔතන දැන් ප‍ොලීසිය මරන්කන්න හදන එවුන්ග‍ේ ග‍ෙවල්වලත් දාම් ලෑල්ලක් දාලා කාඩ් අතක් ගහන්න තමයි ව‍ෙන්න‍ේ ..
    uba hethanne gamey minissu gini tiyanna haduwa kiyalada
    paw umba
     
    • Like
    Reactions: warwickuni

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,206
    957
    113
    ලoකාවෙ ප්‍රධානයම පාරක් සහ දුම්රිය පරක් වහන් දැගලුවාම ඔහොම තමයි, සෙඩ් ගිනි තියන්ඩ හදද්දි වෙඩි නොතිය වෙන අහවල් දේ කොරන්ඩද , පොලිසිය හරි..
    අහිංසක මිනිස්සුන්ට වෙඩිතිව්වොත් රාජපස්ස අන්ඩුවක්ම තමා. මතකනේ රතුපස්වල...... ඉතිහාසෙ හොද මතක තියනවා...
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    විරුවෝ ලෙෆ්ට් ..!

    ඕකනෙ කියන්නෙ තුවක්කු ගත්ත එවුන්ට විරුවො කියන්න එපා කියල
    dakkahama nikanma kiyawenava bn. Ape brain wash wela thiyenne.
     
    • Wow
    Reactions: topkollek

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    මුලු රටේම ගනන් වැඩියට තමයි තෙල් ගහ ගන්නෙ උන්ට විතරක් අලුත් නිතියක් නැනෙ.. 12 න් පස්සෙ මිල වැඩිනම් වැඩි තමයි පරන ගානට ඉල්ලල වැඩක් වෙන්නෙ නැ..

    මම කියන් නැ මැරුන එක හොදයි කියල, ඒත් ඔය පාරවල් වහන් රගන එකෙන් දස දාස් ගනන් සාමන්ය මිනිස්සුයි අනාත වෙන්නෙ, පොලිසිය කරපු දේ හරි
    Wesi tho petrol 200 unhama thread dagena marenna giya neda.dan kiyada gaana.minisu kohomada jewath wenne sakkiliyo.thoge Maha eka polawal gaane gihin Dan Badu ganan gihin sapada ahuwa mathakada ponnayo.dan kohomada ganan.kalin aanduwta wada fail anduwak meka. Dara ganna bari widiyata hamadama wedi wela duppath minisunta jewath wenna ba.me tatweta rata path kare thope Maha eka. Bruwo tho thama kade palayan musalaya
     
    • Like
    Reactions: War Fighter

    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,125
    745
    113
    gampaha
    Adoo Rathupaswala nam gahuwe army eken policiyen gahowanm mee weddi waliweriye policiyak naa. Anika mehe Army eken eka minihektawath wedi tibbe nah polu paarawal wadila marune. Meeka nan loku case ekak.