රිටිගල_ජේතවනාරාමය

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    ත්‍රිපිටකයේ තියෙන ගංගා, යමුනා ගංගාවල් අදටත් ඉන්දියාවේ තියනවා නේද?
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    ත්‍රිපිටකයේ තියෙන ගංගා, යමුනා ගංගාවල් අදටත් ඉන්දියාවේ තියනවා නේද?
    ඉන්දියානු භූමියේ සොයනා, හෙළදිව පොළවෙන් අතුගාදැමූගංගාවෝ.
    https://buddhalivedinsrilanka.blogspot.com/2013/05/blog-post_8194.html

    (Rivers which had historic names are still found in India. B[FONT=&quot]u[/FONT]t, all of them were here in Helabima (Sri Lanka) in the ancient times}

    [FONT=&quot]අචිරවතී ඇළ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නම්මදා[/FONT][FONT=&quot]ඇළ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නේරංජනා ඇළ[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] නීලවාහිනි ඇළ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]චම්පා[/FONT][FONT=&quot]ඇළ[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] කාවේරි ඇළ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සරස්වතී[/FONT][FONT=&quot]ඇළ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යමුනා[/FONT][FONT=&quot]ඇළ[/FONT][FONT=&quot]ආදී ඇළ මාර්ගයෝ (ගංගාවෝ) අතීත හෙළදිව පැවතියේය. අද දින ඒවායින් බොහොමයක නම්ගොත් වෙනස්වී ඇත[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වෙනස්කර ඇත.[/FONT]

    [FONT=&quot]උපුටාගැන්ම[/FONT]

    C. W. [FONT=&quot]නිකලස් මහතා විසින් රචිත [/FONT]"Historical Topography of Ancient and Medieval Ceylon" [FONT=&quot]නම් ග්‍රන්ථය[/FONT].
    [FONT=&quot]සිංහල පරිවර්තනය [/FONT]"[FONT=&quot]පුරාතන හා මධ්‍යතන ලංකාවේ [/FONT]f[FONT=&quot]එතිහාසික ස්ථාන විස්තරය[/FONT]" ([FONT=&quot]පරිවර්තක [/FONT] - [FONT=&quot]සෝමපාල[/FONT] [FONT=&quot]ජයවර්ධන[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]පිටු අංක[/FONT] 219,220

    river-map-lanka.jpg

    kaalinga-nuwara4.jpg

    vanished-rivers-in-lanka.jpg
     
    Last edited:

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    ත්‍රිපිටකයේ තියෙන ගංගා, යමුනා ගංගාවල් අදටත් ඉන්දියාවේ තියනවා නේද?
    The statement of Dr. Cunningham in his book ‘The Ancient Geography of India’ bears testimony to this: No trace of Kapila has yet been discovered at the foot of the Himalayas. After the recognition of these areas as the birth-place of Lord Buddha, only recently (within sixty years) these names are being used in the maps and official documents.

    And the noted historian Dr. Smith asserts that the place of the discovery of the Tarai inscription was never called Rummindei; it was a forged name given to it by archaeologist Dr. Fuhrer. The noted historian V.A.Smith challenges this statement of Dr. Fuhrer and comments – “This gives no further evidence for Fuhrer’s assertion and it appears that neither the Nepalese officials nor the hill-men called it Rumindei.” This was forgery of the name by Fuhrer in order to convert his discovery to a conclusion and to relate it with the name Lumbini.

    Besides it has been proved that Buddhism had not been adopted in Nepal till the 6th century A.D.

    ආචාර්ය කනින්හම්ගේ ‘The Ancient Geography of India’ පොතට අනුව නේපාලයේ ලුම්බිණියක් නම් කරලා අවුරුදු 60ක් ඇතුලත තමයි බෞද්ධ ඉතිහාසයට අයිති නම් ඉන්දියාවේ තැන් තැන් වලට දාල තියෙන්නේ. ඒ නම් ඊට පෙර කවදාවත් ඉන්දියාවේ භාවිතා වෙලා නැහැ. කනින්හම් කියන්නේ බෞද්ධ උරුමය ඉන්දියාවට ලියල දෙන්න ලොකු මෙහෙවරක් කරපු කෙනෙක්.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    මේ තියෙන්නේ ක්‍රි. ව. 160 ගණන්වල ඊජිප්තුවේ හිටිය ටොලමි ඇඳපු ලංකාවේ සිතියම. ඒකෙ ලංකාවේ මැද ගංගානම් ගඟ බොහොම පැහැදිලිව ලකුණු කරලා තියෙනවා.

    KLJfCIp.jpg

    ටොලමි හිටියේ අශෝක රජුට පසු කාලයේ. තවත් පසු කාලයේ මුහුද ගොඩගැලීම්, සුනාමි වලට මුහුණදුන් නිසා අද නිසා ලංකාවේ භූමි ප්‍රමාණය ටොලමිගේ කාලයට වඩා අඩුයි. කැලණිතිස්ස රජුගේ කාලයේත් මුහුද ගොඩ ගැලීමක් සිදු වුන බව ඉතිහාසයේ සඳහන් වෙනවා. වරක් මුහුද ගොඩගැලීම නිසා ලංකාවේ ගම් 40000 ක් පමණ ස්ථිරවම මුහුදට යට වූ බව පූජාවලියේ සඳහන්. අද ඊයේ කළුතර කැලිඩෝ වෙරළට වෙච්ච දේ බලන්න.

    bneiwPs.jpg

    http://divaina.com/sunday/index.php/visheshanga1/4000-2018-05-25-06-11-41

    බුද්ධකාලීන ගංගා ගැන, ජනපද ගැන ප්‍රශ්න ඔක්කොටම උත්තර " ඔබගේ මුතුන් මිත්තෝ" ත්‍රෙඩ් එකේ තියෙනවා.

    ඔබගේ මුතුන් මිත්තෝ
    http://www.elakiri.com/forum/showthread.php?t=1822827
    bump
     
    Last edited:

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    ඉන්දියානු භූමියේ සොයනා, හෙළදිව පොළවෙන් අතුගාදැමූගංගාවෝ.
    https://buddhalivedinsrilanka.blogspot.com/2013/05/blog-post_8194.html

    (Rivers which had historic names are still found in India. B[FONT=&quot]u[/FONT]t, all of them were here in Helabima (Sri Lanka) in the ancient times}

    [FONT=&quot]අචිරවතී ඇළ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නම්මදා[/FONT][FONT=&quot]ඇළ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නේරංජනා ඇළ[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] නීලවාහිනි ඇළ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]චම්පා[/FONT][FONT=&quot]ඇළ[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] කාවේරි ඇළ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සරස්වතී[/FONT][FONT=&quot]ඇළ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යමුනා[/FONT][FONT=&quot]ඇළ[/FONT][FONT=&quot]ආදී ඇළ මාර්ගයෝ (ගංගාවෝ) අතීත හෙළදිව පැවතියේය. අද දින ඒවායින් බොහොමයක නම්ගොත් වෙනස්වී ඇත[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වෙනස්කර ඇත.[/FONT]

    [FONT=&quot]උපුටාගැන්ම[/FONT]

    C. W. [FONT=&quot]නිකලස් මහතා විසින් රචිත [/FONT]"Historical Topography of Ancient and Medieval Ceylon" [FONT=&quot]නම් ග්‍රන්ථය[/FONT].
    [FONT=&quot]සිංහල පරිවර්තනය [/FONT]"[FONT=&quot]පුරාතන හා මධ්‍යතන ලංකාවේ [/FONT]f[FONT=&quot]එතිහාසික ස්ථාන විස්තරය[/FONT]" ([FONT=&quot]පරිවර්තක [/FONT] - [FONT=&quot]සෝමපාල[/FONT] [FONT=&quot]ජයවර්ධන[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]පිටු අංක[/FONT] 219,220

    river-map-lanka.jpg

    kaalinga-nuwara4.jpg

    vanished-rivers-in-lanka.jpg

    හොඳ කරුණු ටිකක්. Thanks. :yes::yes:
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    [FONT=&quot]උපුටාගැන්ම[/FONT]

    C. W. [FONT=&quot]නිකලස් මහතා විසින් රචිත [/FONT]"Historical Topography of Ancient and Medieval Ceylon" [FONT=&quot]නම් ග්‍රන්ථය[/FONT].
    [FONT=&quot]සිංහල පරිවර්තනය [/FONT]"[FONT=&quot]පුරාතන හා මධ්‍යතන ලංකාවේ [/FONT]f[FONT=&quot]එතිහාසික ස්ථාන විස්තරය[/FONT]" ([FONT=&quot]පරිවර්තක [/FONT] - [FONT=&quot]සෝමපාල[/FONT] [FONT=&quot]ජයවර්ධන[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]පිටු අංක[/FONT] 219,220
    මේ පොත ලියල තියෙන්නේ බුදු උපත ලංකාවේ කියල සිරිධම්මාලංකාර තෙරුන් වහන්සේ දේශනා කරන්න බොහෝ කාලයකට පෙර.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    හොඳ කරුණු ටිකක්. Thanks. :yes::yes:
    ගංගාපෙය්‍යාල වර්ගය
    https://pitaka.lk/main?n=25109

    පඨම පාචීනනින්න සූත්‍රය

    “මහණෙනි, ගංගානම් ගඟ පෙරදිගට නැමී පෙර දිගට හැරී පෙරදිගට බරව පවත්නේ යම්සේද?

    දුතිය පාචීනනින්න සූත්‍රය

    “මහණෙනි, යමුනා නම් ගඟ පෙරදිගට නැමී පෙරදිගට හැරී පෙරදිගට බරව පවත්නේ යම්සේද?

    තතිය පාචීනනින්න සූත්‍රය

    “මහණෙනි, අචිරවතී නම් ගඟ පෙරදිගට නැමී පෙරදිගට හැරී පෙරදිගට බරව පවත්නේ යම්සේද?

    චතුත්ථ පාචීනනින්න සූත්‍රය

    “මහණෙනි, සරභු ගඟ පෙරදිගට නැමී පෙරදිගට හැරී පෙරදිගට බරව පවත්නේ යම්සේද?

    පඤ්චම පාචීනනින්න සූත්‍රය

    “මහණෙනි, මහී නම් ගඟ පෙරදිගට නැමී පෙරදිගට හැරී පෙරදිගට බරව පවත්නේ යම්සේද?

    ගංගා, යමුණා, අචිරවතී, සරභූ, මහී කියන ගංගා පහම ත්‍රිපිටක බුද්ධ දේශනාවට අනුව නැගෙනහිරට නැමී නැගෙනහිරට හැරී නැගෙනහිරට බරව පවතින ගංගා 5ක්. නමුත් ඉන්දියාවේ උතුරේ ඇති හිමාලය කඳුවැටියෙන් පටන් ගන්නා ගංගා සියල්ල දකුණට නැමී දකුණට හැරී දකුණට බරව පවතින ගංගා. හෙළබිමේ නම් මධ්‍යම කඳුකරයෙන් පටන් අරන් නැගෙනහිරට හැරී නැගෙනහිරට බරව පවතින ගංගා ඕනේ තරම් තියෙනවා.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha
    ඉන්දියානු සහ ලෝක පුරා විද්‍යාඥයෝ ගඩොල් ආකෘතිය කාල නීර්ණය කරලා තියෙන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් 2 - 3 කට පස්සේ අසෝක රජ්ජුරුවන්ගේ කාලේ හදපු එකක් කියලා. කොච්චර කැණීම් කරත් බුද්ධ කාලයට අයිති කිසිම සාක්ෂියක් ඔය කියන තැනින්වත් ඉන්දියානු භූමියේ කිසිම තැනකින්වත් හම්බවෙලා නැහැ. ඔබතුමාට හරි කාටහරි පුලුවන්නම් ඉන්දියාවේ තියෙන අසෝක රජුට පෙර කියලා කාල නීර්ණය කරපු එකම එක බෞද්ධ පුරාවිද්‍යාත්මක සාක්ෂියක් පෙන්නන්න මම මේ සියලු දේ බොරු බව පිළිගන්නවා.
    dan me uba dala thiyena ewa kala nirnayen buddha kalayata ayath kiyala oppu welada thiyenne? :rolleyes:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මේ පල්ලි පුකාලා සෙට් එකේ එක ඒජන්තයෙක්. මුන් නැටවෙන්නේ පල්ලියෙන්. අන්‍යාගමීකරණය සම්පූර්ණයෙන්ම අසාර්තක වෙච්ච රටක් තමයි ලංකාව. ඇයි, මොන බේද තිබ්බත් පන්සල, බෞද්ධ කම එක්ක මේ රටේ මිනිස්සු ඒ බේද අත ඇරලා එකතු වුනා. දැන් ඒකට ගේම දෙන්නයි හදන්නේ. ඒ කියන්නෙ සාසනය තුලින් ම මතු කරවන පිලිකා වලින් බෞද්ධ කම දෙකට තුනට කඩලා විවිධ විකාර මතවාද මේ රටේ ස්තාපනය කරන එක. මීවණ්පලානෙ කියන්නේ අමු පිස්සෙක්, ඒත් ඌ කියන්නේ මොනවද කියලා දන්නවනේ දන්නේ නැත්තම් අහගන්න, මහා මායා දේවියට ලිංග විපර්යාසයක් වුනා වගේ අමු හරක් කතා කියන මැන්ටලයක්. මූව නට වන්නේ වෙනම කල්ලියක්. මේවාට අහුවෙන්න එපා.

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    dan me uba dala thiyena ewa kala nirnayen buddha kalayata ayath kiyala oppu welada thiyenne? :rolleyes:
    ලංකාවේ ඓතිහාසික සාක්ෂි ගැන වෙන්න ඕනේ අහන්නේ. ඒවායින් නොයෙක් ප්‍රදේශ වල ඇති ඇතැම් තැන් කාල නීර්ණයෙන් සනාථ කරලා තියෙනවා. සමහර තැන් ගැන පුරාවිද්‍යාත්මක ගවේෂණ සිදුවෙලා නැහැ.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මේ පල්ලි පුකාලා සෙට් එකේ එක ඒජන්තයෙක්. මුන් නැටවෙන්නේ පල්ලියෙන්. අන්‍යාගමීකරණය සම්පූර්ණයෙන්ම අසාර්තක වෙච්ච රටක් තමයි ලංකාව. ඇයි, මොන බේද තිබ්බත් පන්සල, බෞද්ධ කම එක්ක මේ රටේ මිනිස්සු ඒ බේද අත ඇරලා එකතු වුනා. දැන් ඒකට ගේම දෙන්නයි හදන්නේ. ඒ කියන්නෙ සාසනය තුලින් ම මතු කරවන පිලිකා වලින් බෞද්ධ කම දෙකට තුනට කඩලා විවිධ විකාර මතවාද මේ රටේ ස්තාපනය කරන එක. මීවණ්පලානෙ කියන්නේ අමු පිස්සෙක්, ඒත් ඌ කියන්නේ මොනවද කියලා දන්නවනේ දන්නේ නැත්තම් අහගන්න, මහා මායා දේවියට ලිංග විපර්යාසයක් වුනා වගේ අමු හරක් කතා කියන මැන්ටලයක්. මූව නට වන්නේ වෙනම කල්ලියක්. මේවාට අහුවෙන්න එපා.

    මීවනපලානෙ හොර ගණයා..පැනශන් ගිහින් කරන්න දෙයක් නැති කමට සාසනෙ කනවා..:lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    රිටිගල කියන්නේ බුදුපියාණන් වහන්සේ අවුරුදු 25ක්ම වැඩසිටි සැවැත් නුවර ජේතවනාරාමය. විමසුම් නුවණින් බලන්න.

    සිංහලයගෙ කළු කොට ඇද ජාන බුදු හාමුදුරුවන්ට ආවනම් දෙතිස් මහ පුරුෂ ලක්ෂණ වලින් එකක්වත් එන්නෙ නෑ. පොඩ්ඩක් මොලේ ඇතුව පරිකල්පනය කරපන්. හැමදේම අපේ අපේ කියන්නෙ නැතුව. කවදාවත් මේ වගේ මෝඩ මිනිස්සු ඉන්න රටක බුදුන්වහන්සේ වගේ මහා බුද්ධිමතෙක් ඉන්න විදියක් නෑ. අනිවාර්යයෙන්ම බුදුන්වහන්සේට තියෙන්නෙ සුදු උස බුද්ධිමත් හැඩි දැඩි ශක්තිමත් මධ්‍යම ආසියාතික ලක්ෂණ. ඇෆ්ගන් නේපාල අතර ජාන.
     
    • Like
    Reactions: castellain

    මේකනේ,
    දෙතිස් මහා පුරුෂ ලක්ෂණ එන්නේ ජාන වලින්වත්, බොඩි බිල්ඩින් කරාමවත් නෙවෙයි.
    පෙර ආත්මවල කරපු පුණ්‍ය ශක්තිය නිසා පමණයි.

    අනික ලංකාවේ 100%ක් තියෙන්නේ කළු කැත කොට ජාන විතරද. කැප්පෙටිපොල නිලමේ තුමාගේ හිස්කබල එහෙම එංගලන්තයට අරන් ගියේ එතුමාට කළු කැත කොට ජාන තිබුන නිසා වෙන්න ඇති.

    ඉන්දියන් නේපාල පකිස්තාන් ඇෆ්ඝන් වගේ අපිරිසිදු, පහත් ගති තියෙන, කුහකකම පිරුණු ජරාම ජාතීන් අතර බුදු හාමුදුරුවෝ, අරහතුන් වහන්සේලා වගේ මහා ප්‍රඥාවන්තයන් බිහිවෙන්න පුළුවන් කියන එක මහා විහිළුවක්.

    ඉන්දියන්කාරයෙක් කොහොමද බුදු වුනේ කියන එක ඉන්දියාවේ ගිය ඕනෙම මනුස්සයෙකුට හිතට අනිවාර්යයෙන් එන දෙයක්.
     
    සිංහලයගෙ කුහකකම නැද්ද? සිංහලයගෙ තමයි මම දැක්ක ලොකුම ඊර්ෂ්‍යාව තියෙන්නෙ. ඒ ඊර්ෂ්‍යාව අවුස්සලම තමයි පහු ගිය කාලෙ රටේ පාලන බල පෙරලි පවා උනේ. අනික අද මධ්‍යම ආසියාවේ ප්‍රශ්න තිබ්බට ශිශෂ්ඨාචාරයේ ඇරඹුම එහෙ. ස්ලාම් කියන වයිරස් එක නොතිබ්බනම් ඔය කියන අපිරිසිදු ආවේගශීලී ගති අද එහෙ නෑ.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    සිංහලයගෙ කුහකකම නැද්ද? සිංහලයගෙ තමයි මම දැක්ක ලොකුම ඊර්ෂ්‍යාව තියෙන්නෙ. ඒ ඊර්ෂ්‍යාව අවුස්සලම තමයි පහු ගිය කාලෙ රටේ පාලන බල පෙරලි පවා උනේ. අනික අද මධ්‍යම ආසියාවේ ප්‍රශ්න තිබ්බට ශිශෂ්ඨාචාරයේ ඇරඹුම එහෙ. ස්ලාම් කියන වයිරස් එක නොතිබ්බනම් ඔය කියන අපිරිසිදු ආවේගශීලී ගති අද එහෙ නෑ.
    ඉන්දියාවේ පාරේ මලපහ කරන්නේ මුස්ලිම්කාරයෝද.
    දැන් වැඩිපුර ජරා ජාතිය මොකක්ද කියලා ඔබතුමා එක්ක සාකච්චා කරලා වැඩක් නෑ. ඒ ඒ ජාතිවල මිනිස්සු ආශ්‍රය කරපු, ඒ ඒ රටවල ගිය අය සමස්තයක් හැටියට පහත් ගති වැඩිපුර තියෙන ජාතිය මොකක්ද, රටවල් මොනවද කියල නිගමනය කරයි.

    ජාන වලින් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ එනවා කියපු එක ඔබතුමා ඉල්ලා අස්කරගෙන වගේ.
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ane me wadak balaganilla ban me gon reddawal kiyawanne nathuwa ubalata wena waeda nadda