..::[රිද්දීයගම සෆාරි උද්‍යානය (Ridiyagama Safari Park)]::..

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ සිංහයෝ නිකන් පාරේ යනවනේ බල්ලෝ බළල්ලු වගේ :shocked: මුන් බස් වලට පනින්නේ නැද්ද දන්නේ නෑ
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    APE GEWAL LAGA.OKA BALANNA AWOTH MADUNAGALA UNUDIYA POKUNA BALANNA YANNATH AMATHAKA KRNNA EPA.

    අහ්හ් එහෙමද :P:P කලින් දන්නවා නම් එනවනේ උබලගේ ගෙදරත් ;)

    ඔව් ඔව් ඒ ලගම තියනවා උණු වතුර ළිං :yes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    12 සෙනසුරාදා කතරගම ගියා. ඕක මතක් උනේ නෑනේ. සත්තු නිදහසේ ඉන්නවනම් තමා උන්ව හොදට බලන්නත් පුළුවන්. දෙහිවල කූඩු වල දුක්විදින සත්තු ඔක්කොම ඕකට ගෙනිහින් දැම්මා නම් හරි.

    අපිත්ක තරගම යන ගමන් තමයි ගියේ :)
    ඔව් බන් උන් පට්ට නිදහසේ ඉන්නවා :love: සිරාවට බන් එකේ උන් පට්ට දුකක් නෙහ් විදින්නේ, දෙහිවල එකේ වැඩිපුර එවුන්වලු මේකට ගේන්නේ :sorry:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මේ සිංහයෝ නිකන් පාරේ යනවනේ බල්ලෝ බළල්ලු වගේ :shocked: මුන් බස් වලට පනින්නේ නැද්ද දන්නේ නෑ

    ඔව් බන් අපි බලන් ඉද්දි ඉස්සරහ van එකකට සිංහ ධේනුවක් ගැහුවා නියපොතු පාරක් :baffled:
    අනිත් එක තමයි සිංහයෝ ඉන්න එකේ වැව් බන්ට් එකක් උඩින් යන්න තියනවා පටුයි පාර driver පිස්සුවක් කෙලියොත් ඉවරටම ඉවරයි :sorry::sorry:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    pattane bn. e unata ape vehicle walin yanna denne nane epa wenawane wena drivers ekka yana kota

    හැබැයි අපි ගියපු වෙලාවේ KDH van එකක් ඇතුලේ ගියා බන් :confused::confused: උන් කොහොමද දන්නේ නෑ permission ගත්තේ :rolleyes:
    safari park bus එකේ යද්දී අවුලක් නෑ බන් උන් හොදට කරනවා වැඩේ :cool:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මචං අර සිංහයෝ ඇවිත් සීබ්‍රාලාව කන්නේ නැද්ද :O

    නෑ මචං උන් වෙනම ඉන්නේ, හරියට අර Jurassic park එක වගේ බන් වටේට තඩි තාප්ප ගහල current වැටවල් ගහල තියෙන්නේ, sections වෙන වෙනම තියනවා සිංහයෝ ඉන්නේ වෙනම එකක උන්ට කෑම පිටින් ගෙනත් දෙනවා කියුව chicken & beef mixture එකක් :yes:
    සීබ්‍රාල සහ ශාක භශක එවුන් වෙනම ඉන්නේ :)