රිදිලා කරගත්ත දෙයක්..

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
me 3ma kibula aiya ekka ariyas thiyan inna 3k newei ekek.. eka hodatama sure.. :lol::lol:
ඔව් එහෙමත් වෙන්න ඇති බ්‍රවුසර් දෙකක් ඔපන් කරගත්තම ගැහුවැකිනේ.
පරණ අය තමා බං..

ඕක මුන් කියන්නෙ කිඹුලට නම් කිඹුලා ඕව ගණන් ගන්නෑ බං.. මුන්ගෙ වෙලාව අපතෙ යන එක විතරයි..:lol:

:lol::lol:
 
WaterMelon

Active member
  • Aug 1, 2017
    377
    182
    43
    me 3ma kibula aiya ekka ariyas thiyan inna 3k newei ekek.. eka hodatama sure.. :lol::lol:

    මොනව උනත් කවියක් දාපු පමනින් කෙනෙකුව බෑන් කිරීම නරකයි, ඒ වගේම ඕනම කෙනෙකුට ඕන යුසර් නේම් එකක් භාවිතා කිරීමට හැකියාව තිබිය යුතුයි, යුසර් නේම් එක පදනම් කරගෙන කෙනෙකුව බෑන් කිරීමත් අනුමත කල නොහකියි,

    බෑන් නියම හේතුව කවුරුත් ඩන්නෙ නැහැනෙ,
    ඇඩ්මින් කෙනෙක්, බෑන් කරන්න සාදාරන හේතුවක් කිවුවනම් මේ නූල මෙච්චර දුර යන්නෙ නැහැ.
    ...
     
    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0
    me 3ma kibula aiya ekka ariyas thiyan inna 3k newei ekek.. eka hodatama sure.. :lol::lol:

    පරණ අය තමා බං..

    ඕක මුන් කියන්නෙ කිඹුලට නම් කිඹුලා ඕව ගණන් ගන්නෑ බං.. මුන්ගෙ වෙලාව අපතෙ යන එක විතරයි..:lol:

    මට හිතෙන හැටියට හරිද දන්නේ නැ. මේ ආපු ඩබල සැහෙන ඇරියස් පිට ඉන්නේ කිඹුලා එක්ක. උගේ නම තියන වෙන එකෙක් ආවම ඇරියස් කවර් කරගන්න ඌව කන්ටැක්ට් කරලා.. ඌත් අමු මැට්ටෙක් වගේ. ෆේස්බුක් අකවුන්ට් එකක් හදාගන්න බැරි 8 පන්තියේ උනුත් දැන් නැ. කොහෙන් කොක හරි අලගිය මුල ගිය දේවල් නම් දන්න පාටයි. ක්‍රේසියා කිඹුලා කිව්වට පස්සේ මම තනූජකයව හලල කිඹුලා ඔලුවට දාලා මුල ඉදන් කියෙව්වා. සමහර තැන් ටිකක් තාත්විකයි කියලා හිතෙනවා. කොහොමහරි මේ ඩයල් කිඹුලගේ ලගම උන්. කිඹුල ආවේ නැත්තේ මෙලහට ඔෆ්ලයින් මරගන්නවද දන්නේ නැ..

    මුන්ට කිව්වට පිලිගන්නේ නැ. උදේ ඉදන් ෆේක් වලින් රගලා රගලා.. එපා උන තැන දාලා ගියා. දැන් රියල් එකෙන් ඇවිත් බැකප් කරනවා.. එක්කො මේවා වෙන්නේ ඇඩ්මින් දැනගෙන.. නැත්තම් ඇඩ්මින් එලකිරි බලන්නේ නැ. මේ BIG-BOSS කියන එකා බන්. බලපන් උදේ ඉදන් නැතුව මේක අයින් වෙලා දැන් රියල් එකෙන් ඇඩ්මින්ට මඩ ගහනවා. කාට කියන්නද? රිපොට් කලාට වැඩක් නැ. උන්ට හොදනම් අපිට මොකො..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මුන්ට කිව්වට පිලිගන්නේ නැ. උදේ ඉදන් ෆේක් වලින් රගලා රගලා.. එපා උන තැන දාලා ගියා. දැන් රියල් එකෙන් ඇවිත් බැකප් කරනවා.. එක්කො මේවා වෙන්නේ ඇඩ්මින් දැනගෙන.. නැත්තම් ඇඩ්මින් එලකිරි බලන්නේ නැ. මේ BIG-BOSS කියන එකා බන්. බලපන් උදේ ඉදන් නැතුව මේක අයින් වෙලා දැන් රියල් එකෙන් ඇඩ්මින්ට මඩ ගහනවා. කාට කියන්නද? රිපොට් කලාට වැඩක් නැ. උන්ට හොදනම් අපිට මොකො..

    කොච්චර බෑන් කලත් ඕව නවතින්නෑ බං.. ගෙදරට වෙලා ඉද්දි කරන්න වැඩකුත් තියෙන්න එපැයි උන්ට..:lol:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    මුන්ට කිව්වට පිලිගන්නේ නැ. උදේ ඉදන් ෆේක් වලින් රගලා රගලා.. එපා උන තැන දාලා ගියා. දැන් රියල් එකෙන් ඇවිත් බැකප් කරනවා.. එක්කො මේවා වෙන්නේ ඇඩ්මින් දැනගෙන.. නැත්තම් ඇඩ්මින් එලකිරි බලන්නේ නැ. මේ BIG-BOSS කියන එකා බන්. බලපන් උදේ ඉදන් නැතුව මේක අයින් වෙලා දැන් රියල් එකෙන් ඇඩ්මින්ට මඩ ගහනවා. කාට කියන්නද? රිපොට් කලාට වැඩක් නැ. උන්ට හොදනම් අපිට මොකො..
    ඌ දන් වෙන ත්‍රේඩ් එකක වැඩ. මටත් පේන්නේ ආතල් දෙන්නේ මිනිහා වගේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට හිතෙන හැටියට හරිද දන්නේ නැ. මේ ආපු ඩබල සැහෙන ඇරියස් පිට ඉන්නේ කිඹුලා එක්ක. උගේ නම තියන වෙන එකෙක් ආවම ඇරියස් කවර් කරගන්න ඌව කන්ටැක්ට් කරලා.. ඌත් අමු මැට්ටෙක් වගේ. ෆේස්බුක් අකවුන්ට් එකක් හදාගන්න බැරි 8 පන්තියේ උනුත් දැන් නැ. කොහෙන් කොක හරි අලගිය මුල ගිය දේවල් නම් දන්න පාටයි. ක්‍රේසියා කිඹුලා කිව්වට පස්සේ මම තනූජකයව හලල කිඹුලා ඔලුවට දාලා මුල ඉදන් කියෙව්වා. සමහර තැන් ටිකක් තාත්විකයි කියලා හිතෙනවා. කොහොමහරි මේ ඩයල් කිඹුලගේ ලගම උන්. කිඹුල ආවේ නැත්තේ මෙලහට ඔෆ්ලයින් මරගන්නවද දන්නේ නැ..
    ලොකු ලොකු වලි නෙ අපි ඕවට පැටලෙන්න හොඳ නෑ පොප් කෝන් ටිකක් අරන් පැත්තක වාඩිවෙලා බලන් ඉන්නයි තියෙන්නේ :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොනව උනත් කවියක් දාපු පමනින් කෙනෙකුව බෑන් කිරීම නරකයි, ඒ වගේම ඕනම කෙනෙකුට ඕන යුසර් නේම් එකක් භාවිතා කිරීමට හැකියාව තිබිය යුතුයි, යුසර් නේම් එක පදනම් කරගෙන කෙනෙකුව බෑන් කිරීමත් අනුමත කල නොහකියි,

    බෑන් නියම හේතුව කවුරුත් ඩන්නෙ නැහැනෙ,
    ඇඩ්මින් කෙනෙක්, බෑන් කරන්න සාදාරන හේතුවක් කිවුවනම් මේ නූල මෙච්චර දුර යන්නෙ නැහැ.
    ...
    මේ කතාව ඇත්ත, මේ අකවුන්ට් එකේ එහෙම අවුලක් මටනං පෙන්නේ නෑ, එකම නම තිබුනා කියල එහෙම බෑන් කරන්නේ කොහොමද. :no: බෑන් කරන්න ඕනේ උන් මේකේ කොච්චර ඉන්නවද, උන් යස අගේට ඉන්නව.
     
    niRaa.Jr

    Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    මේ කතාව ඇත්ත, මේ අකවුන්ට් එකේ එහෙම අවුලක් මටනං පෙන්නේ නෑ, එකම නම තිබුනා කියල එහෙම බෑන් කරන්නේ කොහොමද. :no: බෑන් කරන්න ඕනේ උන් මේකේ කොච්චර ඉන්නවද, උන් යස අගේට ඉන්නව.

    :frown::frown::frown:ඔව් බන් අර උඩ ඉන්න එකා වෙශේශේන්ම බෑන් කරන්න ඕනේ!!!කවුරුහරි පොඩි වැරද්දක් කරපු ගමන් බෑන් කරනවා!!!මුන් යකා නැටුවත් බෑන් කරන්නේ නැහැ!:no:
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මේ කතාව ඇත්ත, මේ අකවුන්ට් එකේ එහෙම අවුලක් මටනං පෙන්නේ නෑ, එකම නම තිබුනා කියල එහෙම බෑන් කරන්නේ කොහොමද. :no: බෑන් කරන්න ඕනේ උන් මේකේ කොච්චර ඉන්නවද, උන් යස අගේට ඉන්නව.
    ෆේක් වලින් කිව්වත් කතාවේ මම ඒකනේ කිව්වේ යම් ඇත්තක් තියනව කියලා. මේක ඇඩ්මින් කරපු වැරැද්දක්ම නෙමෙයි. කෙනෙක් බැන් කරන්න මම හිතන්නේ ඇඩ්මින් ඔනම නැ. මොඩර්ලටත් පුලුවන්. ඇඩ්මින් නොදැන ඊයේ රැ මොඩ් කෙනෙක් මේක කරන්න ඇති. යාලු ෆිට් එකට උනත් එහෙම කරපු එක වැරදියි ඉතින්. අපිට නොදැන මුකුත් කියන්න බැ. ඔය මොඩ් පාස්වර්ඩ් එක මෙතන චූතිතයා දන්නව වෙන්නත් පුලුවන්නේ. එහෙම නම් ඉතින් ආයේ අමුතුවෙන් ඇඩ්මින් පර්මිශන් ඔනා නැනේ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අලුතෙන් account හදාගෙන ඇවිත් කුණුහරප කියන උන්වයි..
    ගොන් ආතල් දෙන උන්වයි සේරම බෑන් කරන්න ඕන..
    දෙපාරක් බලන්නෙ නැතුව..
    අඩු කුලේ පර හැත්ත..
     
    Ranil Clean

    Member
    Aug 15, 2017
    214
    20
    0
    අලුතෙන් account හදාගෙන ඇවිත් කුණුහරප කියන උන්වයි..
    ගොන් ආතල් දෙන උන්වයි සේරම බෑන් කරන්න ඕන..
    දෙපාරක් බලන්නෙ නැතුව..
    අඩු කුලේ පර හැත්ත..

    ඒවා කපේට වෙන්නේ නැහැ.:no:.හරියට උඔ අර වයිරස් ගාඩ් එකේ අප්ඩේට් දෙනවා කිව්වා වගේ :lol:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠

    ban කරන්න බැහැ බන්!:lol:
     
    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0
    ban කරන්න බැහැ බන්!:lol:
    බැ තමා මේ සතියෙම උබනේ මේකේ රැගුවේ.. අද උදේ බිග් බොස් දාපු පොස්ට් මොනාද? භානුක රත්නායකයි, අනන්ත විමානෙයි උදේ ඉදන් රැගුවා. බිග් බොස් නිවාඩු. අරුන් දෙන්න දවල්ට කන්න ගියාම, බිග් බොස් ආවා. උබ හිතන්නේ එලකිරි එන්නේ බූරූවො කියලද? ඔය ප්‍රශ්නේ කතා කරලා විසදගනින්..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඒවා කපේට වෙන්නේ නැහැ.:no:.හරියට උඔ අර වයිරස් ගාඩ් එකේ අප්ඩේට් දෙනවා කිව්වා වගේ :lol:

    මට මතක නෑ.. මම දන්නෙ නෑ..
    මම ඉල්ලන් බෑන් වෙනව..

    ban කරන්න බැහැ බන්!:lol:

    අලුතෙන් එන උන්ට.. thread දාන්න..
    post වල images දාන්න බැරි කරන්න ඕන..
    අඩුම post සීයක් වත් දානකන්..
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    බැ තමා මේ සතියෙම උබනේ මේකේ රැගුවේ.. අද උදේ බිග් බොස් දාපු පොස්ට් මොනාද? භානුක රත්නායකයි, අනන්ත විමානෙයි උදේ ඉදන් රැගුවා. බිග් බොස් නිවාඩු. අරුන් දෙන්න දවල්ට කන්න ගියාම, බිග් බොස් ආවා. උබ හිතන්නේ එලකිරි එන්නේ බූරූවො කියලද? ඔය ප්‍රශ්නේ කතා කරලා විසදගනින්..

    පල යන්ට බන්..ත්‍රෙඩ් එකේ රෙන්නේ නැතුව!උබ කරන වැඩේ මම දන්නේ නැහැ කියලද හිතන් ඉන්නේ!මම පොස්ට් එකක් දැම්මද උබ මෙතන...මම බබා නෙවේ පොන්නයෝ!