HIV pathuruvanna udavy karapu ekekපැතුම් කියන්නේ කවුද කියලවත් දන්නේ නැති කාලේ ඉදන් මම එයා වෙනුවෙන් පෙනී සිටියේ. අද මුලු එළකිරියම පැතුම් දන්නවා විතරක් නෙමෙයි පහුගියදා උනු සිදුවීම ගැනත් මට ඉස්සෙල්ල බොහෝ දෙනෙක් ඒ ගැන කතා කලා. ඇට්ග්ට්ගටම මට හරිම සතුටුයි. මොකද රිදුනා කරපු දේවල ප්‍රතිඵල පේන්න තියනවා. බැනුම් අපහාස උපහාස හොද නරක කියන කිසිම ප්‍රතිචාරයක් නෙමේ වැදගත්. මනුස්සයා සීන් එකේ ඉන්නවා. උබලා ඌ ගැන ඇහැ ගහගෙන ඉන්නවා කියන එකයි වැදගත්.
