පැතුම් කියන්නේ කවුද කියලවත් දන්නේ නැති කාලේ ඉදන් මම එයා වෙනුවෙන් පෙනී සිටියේ. අද මුලු එළකිරියම පැතුම් දන්නවා විතරක් නෙමෙයි පහුගියදා උනු සිදුවීම ගැනත් මට ඉස්සෙල්ල බොහෝ දෙනෙක් ඒ ගැන කතා කලා. ඇට්ග්ට්ගටම මට හරිම සතුටුයි. මොකද රිදුනා කරපු දේවල ප්‍රතිඵල පේන්න තියනවා. බැනුම් අපහාස උපහාස හොද නරක කියන කිසිම ප්‍රතිචාරයක් නෙමේ වැදගත්. මනුස්සයා සීන් එකේ ඉන්නවා. උබලා ඌ ගැන ඇහැ ගහගෙන ඉන්නවා කියන එකයි වැදගත්.
