රිදුම්_දෙන_හිතේ...

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    2.gif
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    අද හෙට ආයෙත් එබ මට...
    හමු වෙන්නේදෝ කියා.....
    විමසන හිත සනසන්නට...
    රත්තරනේ කෝ ඔයා.......


    harima lassanai...dukai.. :( :( mekath sinduwak karamuko :)
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අද දවසේ දැකපු දෙවෙනි බූට් සින්දුව...:(
    ඇයි අප්ප උදේ පාන්දර මේවම පෙන්නේ...:baffled:
    මොනව උනත් ලස්සන වචන ටික.. හිත ඇතුළටම වදින්න ලියලා තියෙනවා..:love:

     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara

    සඳ රේණු ඇති රෑක ඔය දෑස සිපගන්න ආවා මං ආවා
    මගෙ ලෝකෙ ඔබ නේද ඔබ මාගෙ පණ නේද කීවා ඔබ කීවා
    miss u bump
    :sorry:


    mewa danna epa ban...mewa dakinakota.:( :'(
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    අද හෙට ආයෙත් එබ මට...
    හමු වෙන්නේදෝ කියා.....
    විමසන හිත සනසන්නට...
    රත්තරනේ කෝ ඔයා.......


    wenada meet wemuda api.
    hambawenakan agili gana gana inna oya..
    mata oyawa hambawenna ona kiuwama ara wade thiyenwa..arahe yanna thiyenwa kiyanne ai ran.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද හෙට ආයෙත් එබ මට...
    හමු වෙන්නේදෝ කියා.....
    විමසන හිත සනසන්නට...
    රත්තරනේ කෝ ඔයා.......


    wenada meet wemuda api.
    hambawenakan agili gana gana inna oya..
    mata oyawa hambawenna ona kiuwama ara wade thiyenwa..arahe yanna thiyenwa kiyanne ai ran.
    :sorry::eek::(:(sry bn
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    uba sry kiyala wadka na saho..:no:
    eya oya wachane kiyanawanam..
    අපි එයාට කියලා සොරි කියවමු..
    මොකක් හරි කන්ටැක්ට් කර ගන් නවිදිහක් තියෙනවා නං මොනවා හරි ලියලා යවමුද :)
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    අපි එයාට කියලා සොරි කියවමු..
    මොකක් හරි කන්ටැක්ට් කර ගන් නවිදිහක් තියෙනවා නං මොනවා හරි ලියලා යවමුද :)

    ow machan thiyenwa.