රිදුම්_දෙන_හිතේ...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රිදුම්_දෙන_හිතේ...

    රිදුම් දෙන හිතේ සැගවුනු...
    අහිමි ආදරේ සොයා....
    ලොවක් සැතපෙනා මොහොතක...
    නොනිදනා හිතින් ගියා...
    සසර සරණ තෙක් හමුවෙමු...
    හිසට හිස තියා කියා....
    කදුළු පිරි දෙනෙත් සගවා....
    සොදුරු ඔබ මැකී ගියා.....
    //

    සොදුරු පෙම් කථා දහසක්..
    මුකුළු මදහසින් කියා.....
    සැනසුමේ අනන්තය මගෙ..
    දෙපා ලග මවා තියා......
    තනිකම දැනෙනා තරමට
    දුරක යන්නෙ නෑ කියා....
    හුස්මත් නොදනී තවමත්..
    මගෙන් වෙන්වෙලා ඔයා.......

    රිදුම් දෙන හිතේ සැගවුනු...

    නැති බැරි දුප්පත් හිත ලග...
    සතුට ආදරේ තියා......
    ඒ සතුටෙන් ජීවිතයම...
    පොහොසත් කෙරුවේ ඔයා....
    අද හෙට ආයෙත් එබ මට...
    හමු වෙන්නේදෝ කියා.....
    විමසන හිත සනසන්නට...
    රත්තරනේ කෝ ඔයා.......//

    7481.jpg


     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    2.gif
    2.gif
    2.gif

    සොදුරු පෙම් කථා දහසක්..
    මුකුළු මදහසින් කියා.....
    සැනසුමේ අනන්තය මගෙ..
    දෙපා ලග මවා තියා......
    තනිකම දැනෙනා තරමට
    දුරක යන්නෙ නෑ කියා....
    හුස්මත් නොදනී තවමත්..
    මගෙන් වෙන්වෙලා ඔයා.......

    2.gif
    mage jeevithetath godak sambanda kotasak
    tfs bro ..... !!!!
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0

    සඳ රේණු ඇති රෑක ඔය දෑස සිපගන්න ආවා මං ආවා
    මගෙ ලෝකෙ ඔබ නේද ඔබ මාගෙ පණ නේද කීවා ඔබ කීවා
    miss u bump
    :sorry:

     

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    නැති බැරි දුප්පත් හිත ලග...
    සතුට ආදරේ තියා......
    ඒ සතුටෙන් ජීවිතයම...
    පොහොසත් කෙරුවේ ඔයා....
    අද හෙට ආයෙත් එබ මට...
    හමු වෙන්නේදෝ කියා.....
    විමසන හිත සනසන්නට...
    රත්තරනේ කෝ ඔයා.......
     

    kosalaabc

    Member
    Sep 22, 2008
    21
    1
    0
    සොදුරු පෙම් කථා දහසක්..
    මුකුළු මදහසින් කියා.....
    සැනසුමේ අනන්තය මගෙ..
    දෙපා ලග මවා තියා......
    තනිකම දැනෙනා තරමට
    දුරක යන්නෙ නෑ කියා....

    oya wachana tika mage hithe pathulatama waduna machan...... :(:(:love::love::(:(

     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!

    අද හෙට ආයෙත් එබ මට...
    හමු වෙන්නේදෝ කියා.....
    විමසන හිත සනසන්නට...
    රත්තරනේ කෝ ඔයා.......​