රිදෙනවා රිදෙනවා ඔයි... :angry:

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    කරදරයක් උනු වෙලාවට උදව්වක් ඉල්ලුවත් Rep කපල....

    dp797d.jpg
     
    Last edited:
    • Like
    Reactions: ශ්‍රී

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    කාපු තැන රතු ලුණු අතුල්ලුවහම රිදිල්ල අඩු වෙනවා.. මගෙත් එකෙක් නළලට විද්දා... :) අඩෝ උඹ කොහොමද ඉවසුවේ... කලිසම ගලවලා දාලා උඩ පැන්නා නේද?
     
    • Like
    Reactions: sunerudx

    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    කාපු තැන රතු ලුණු අතුල්ලුවහම රිදිල්ල අඩු වෙනවා..:yes:
     
    • Like
    Reactions: sunerudx

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මට කියන්න වෙලා තියෙන්නේ දැන් මේක

    බබරේක් අවයි කකුල දිගේයා...
    ඇවිදින් කැවයි දකුනු ඇටේයා...
    එය ඉදිමුවායි කල ගේඩි සේයා...
    සුකලා හමරයි මෙදා සැරේයා...
    :lol:
     

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    උමබ්ට ශානුද්රි මාතාව ගේ පිහිටයි බන්
    ඉක්මනට සනීප වේවි
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    කාපු තැන රතු ලුණු අතුල්ලුවහම රිදිල්ල අඩු වෙනවා.. මගෙත් එකෙක් නළලට විද්දා... :) අඩෝ උඹ කොහොමද ඉවසුවේ... කලිසම ගලවලා දාලා උඩ පැන්නා නේද?


    jigi jigi දාලා ඉවර වෙලා හොදන්න wash room ගිය වෙලාවෙ
    කලිසමක් එදන් හිටියෙ නැ බන්...Wash Room ඒකෙදි දුන්නේ පර
     
    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මට කියන්න වෙලා තියෙන්නේ දැන් මේක

    බබරේක් අවයි කකුල දිගේයා...
    ඇවිදින් කැවයි දකුනු ඇටේයා...
    එය ඉදිමුවායි කල ගේඩි සේයා...
    සුකලා හමරයි මෙදා සැරේයා...

    :rofl::rofl::rofl:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    jigi jigi දාලා ඉවර වෙලා හොදන්න wash room ගිය වෙලාවෙ
    කලිසමක් එදන් හිටියෙ නැ බන්...Wash Room ඒකෙදි දුන්නේ පර

    jigi jigi kiuwe ahawal wadeda? ath wadada ? :rofl: gedaradida une? rathu lunu gediyak athulla ganin..oka adu wenawa..