අඩෝ මගේ ඇටේට මී මැස්සේක් විද්දා...
දැන් කල ගෙඩිය වගේ...ඉදිමිලා....
මොකද්ද බන් කරන්නේ....![]()
මී මැස්සො කාපුවම එන ඉදිමුම දවසකට දෙකකට වඩා තියෙන්නෙ නෑ බන්.
ඔක බැහැලා යනවා.

එතකං ඔහේ හිටහං.

කල ගෙඩිය වගේ අවිල්ලා නං වතුර ඇදපන්!

අඩෝ මගේ ඇටේට මී මැස්සේක් විද්දා...
දැන් කල ගෙඩිය වගේ...ඉදිමිලා....
මොකද්ද බන් කරන්නේ....![]()



මී මැස්සො කාපුවම එන ඉදිමුම දවසකට දෙකකට වඩා තියෙන්නෙ නෑ බන්.
ඔක බැහැලා යනවා.
එතකං ඔහේ හිටහං.
කල ගෙඩිය වගේ අවිල්ලා නං වතුර ඇදපන්!![]()





මට කියන්න වෙලා තියෙන්නේ දැන් මේක
බබරේක් අවයි කකුල දිගේයා...
ඇවිදින් කැවයි දකුනු ඇටේයා...
එය ඉදිමුවායි කල ගේඩි සේයා...
සුකලා හමරයි මෙදා සැරේයා...

පකින් මාවලස්