රිදෙනවා රිදෙනවා ඔයි... :angry:

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
අඩෝ මගේ ඇටේට මී මැස්සේක් විද්දා...

දැන් කල ගෙඩිය වගේ...ඉදිමිලා....

මොකද්ද බන් කරන්නේ....
:angry::angry:


මී මැස්සො කාපුවම එන ඉදිමුම දවසකට දෙකකට වඩා තියෙන්නෙ නෑ බන්.
ඔක බැහැලා යනවා. :yes:

එතකං ඔහේ හිටහං. :angry:
කල ගෙඩිය වගේ අවිල්ලා නං වතුර ඇදපන්! :(
 

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මී මැස්සො කාපුවම එන ඉදිමුම දවසකට දෙකකට වඩා තියෙන්නෙ නෑ බන්.
    ඔක බැහැලා යනවා. :yes:

    එතකං ඔහේ හිටහං. :angry:
    කල ගෙඩිය වගේ අවිල්ලා නං වතුර ඇදපන්! :(

    මොකෙන්ද වතුර අදින්න ඔනේ...
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,809
    2,959
    113
    මී මැස්සෙක් විද්දහම උගේ විත(සුදු පාට තිතක් වගේ මෙව්ව එකක්) විදපු තැන ඉතිරි වෙනව විදපු ගමන් සටස් ගාල ඒක අයින් කරපන් එතකොට ටිකක් ශේප්
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මොකෙන්ද වතුර අදින්න ඔනේ...

    මොකෙන්ද ahanne? :dull: :dull:

    Oshani_Dias_7_asiachicks.blogspot.com.jpg
     

    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    කඩියෙක් ආවයි කකුල දිගේ යා....
    ඇවිදින් කෑවයි දකුණු ඇටේයා....
    ඉදිමිල ආවයි පොල් ගෙඩි සේයා....
    වල්ල හමාරයි මෙදා සැරේයා.....
    :P
     
    • Like
    Reactions: sunerudx

    Mr.Hyde2011

    Member
    Aug 13, 2015
    189
    31
    0
    40
    සැතපිල..........
    බිගු මී මැස්සියන් පමනයි පැනි ගෙන එන්නේ
    සුවදැති මල් සොයා ගෙන උන් ඉගිලෙන්නේ
    කුනු කරවල ගදට ඇති ඇට දෙක එල්ලෙන්නේ
    නිල මැස්සෙක් වගේ බොට විදලා පැන්නේ
    :P:P:P:P:P
     

    Mangalam

    Member
    Sep 8, 2015
    171
    25
    0
    මට කියන්න වෙලා තියෙන්නේ දැන් මේක

    බබරේක් අවයි කකුල දිගේයා...
    ඇවිදින් කැවයි දකුනු ඇටේයා...
    එය ඉදිමුවායි කල ගේඩි සේයා...
    සුකලා හමරයි මෙදා සැරේයා...


    :lol::lol: පකින් මාවලස්
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මී මැස්සොත් එක්ක ඕන්නැති වැඩ කරන්න ගියාම ඔහොම වෙනවා තමයි :lol:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    සනිප වුනහම මරපන් රැජිණ බබරි ඔය රැජිණ බබරි තමයි සොල්දාදු ඇටැක් බඹරොන්ට කියලා ඇත්තේ ඇණපන් කියලා
     
    • Like
    Reactions: sunerudx