රිදෙන එක කලාවක් නම් , වින්ඩොස් ෆෝන් තියෙන උ

රිදෙන එක කලාවක් නම් , වින්ඩොස් ෆෝන් තියෙන උන් ඒකෙ පිකාසෝලා
මුන්ට ඇත්ත කිව්වම රිදෙන තරම් , ඇප් නැහැ නේද බන් කිව්වම එකෙක් ඇවිත් කියනවා ඇන්ඩ්රොයිඩ් වගේම තියෙනවලු , මම ඇහුව ගුගල් ඇප්ස් , ෆේස් බුක් , ඉමෝ වගේ ඔෆීෂියල් ඇප් නැහැ කෑලි මුට්ටු කරපුවා නේද වින්ඩෝස් ෆෝන් වල තියෙන්නේ කියල උ කියනවා උට ඒවා වැඩක් නැහැලු ,
යන්නේ කොහෙද මල්ලේ සොසේජස්
රෙප් කපද්දී කැපෙන්නේ රෙප් පවර් එකෙන් බාගයයි එද්දී එනවා ෆුල් එකෙන්ම
ඒක නිසා රෙප් අදාලම නැහැ අනාතයනි