රිදෙන එක කලාවක් නම් , වින්ඩොස් ෆෝන් තියෙන උ

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    රිදෙන එක කලාවක් නම් , වින්ඩොස් ෆෝන් තියෙන උ

    6957019d52.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    රිදෙන එක කලාවක් නම් , වින්ඩොස් ෆෝන් තියෙන උන් ඒකෙ පිකාසෝලා

    මුන්ට ඇත්ත කිව්වම රිදෙන තරම් , ඇප් නැහැ නේද බන් කිව්වම එකෙක් ඇවිත් කියනවා ඇන්ඩ්‍රොයිඩ් වගේම තියෙනවලු , මම ඇහුව ගුගල් ඇප්ස් , ෆේස් බුක් , ඉමෝ වගේ ඔෆීෂියල් ඇප් නැහැ කෑලි මුට්ටු කරපුවා නේද වින්ඩෝස් ෆෝන් වල තියෙන්නේ කියල උ කියනවා උට ඒවා වැඩක් නැහැලු ,

    යන්නේ කොහෙද මල්ලේ සොසේජස්

    රෙප් කපද්දී කැපෙන්නේ රෙප් පවර් එකෙන් බාගයයි එද්දී එනවා ෆුල් එකෙන්ම

    ඒක නිසා රෙප් අදාලම නැහැ අනාතයනි​
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,465
    47,537
    113
    අප්පට සිරි..උබ windows ෆෝන් විකුණන එකෙක්ට windows ෆෝන් වල වැරදි උගේ ත්‍රෙඩ් එකක කිව්වද..:rofl:ඌට තද වෙන්න ඇති උගේ සේල්ස් අඩු වෙන හින්දා..:D
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    kiyala wadak na ban.kochchara fast unath wadak nahane apita ona dewal nathuwa. ehenam smart phone ekak ganna ona nahane.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අප්පට සිරි..උබ windows ෆෝන් විකුණන එකෙක්ට windows ෆෝන් වල වැරදි උගේ ත්‍රෙඩ් එකක කිව්වද..:rofl:ඌට තද වෙන්න ඇති උගේ සේල්ස් අඩු වෙන හින්දා..:D

    ow passe mata dukath hithuna boru gahala hari hamba karanne eda wela hoyaganna ne
     
    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83

    ayi hariyata apps nathi phone eka nikan wathura nathi lat eka wage

    monawa wunath kandaharta hondata wachana galapanna puluwan:yes::yes:

    මචන් හොදට තියන වතුර නැති ටොයිලට් දැන් තියනවා බන්. (ප්ලේන් වල ටොයිලට්)
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121
    113
    Lumia Windows Phones 06-07-2016 10:37 AM Kari ponnaya tho hithan inne hari loku miniha kiyalada.. anaatha rilawa tho inna thana api dannawa.. balan idapan me sathiye gedarata awilla dana gassala hukawanne ubata..

    හොදට රිදිලා.1% market share එක වැටිලා නේද අනාතයි

    Fake hadanna epa oii. Uba android da karanne?:D
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අප්පට සිරි..උබ windows ෆෝන් විකුණන එකෙක්ට windows ෆෝන් වල වැරදි උගේ ත්‍රෙඩ් එකක කිව්වද..:rofl:ඌට තද වෙන්න ඇති උගේ සේල්ස් අඩු වෙන හින්දා..:D

    Fake hadanna epa oii. Uba android da karanne?:D

    kohe thibba ekak da oi oya quote kare
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මාත් පාවිච්චි කරන්නේ Windows ෆෝන් එකක්.. ෆෝන් එකක් ගන්නේ තමන්ගේ අවශ්යතාවටනේ.. උබට අදාළ නැති දේවල් කරන්න ගියාම ඔහොම දේවල් වෙනවා.. උබ වින්ඩෝස් ෆෝන් ත්‍රෙඩ් එකට ඇවිත් බැන බැන පිස්සු කෙලින නිසානේ කාගෙන් හරි ඉල්ලන් කාල තියෙන්නේ.. Windows උනත් Apple උනත් Android උනත් සල්ලි දීලනේ ගන්නේ උබට කව්රුවත් ෆෝන් නිකන් දෙන්නේ නෑනේ.. :yes:
     
    Windows උනත් Apple උනත් Android උනත් සල්ලි දීලනේ ගන්නේ උබට කව්රුවත් ෆෝන් නිකන් දෙන්නේ නෑනේ.. :love::love:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    mamath gaththa windows fon ekk.. gihilla FB app ekata tiyena ratings balapan.. dan hithenawa aparade kiyala.. mage palaweni smart phone eka
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මාත් පාවිච්චි කරන්නේ Windows ෆෝන් එකක්.. ෆෝන් එකක් ගන්නේ තමන්ගේ අවශ්යතාවටනේ.. උබට අදාළ නැති දේවල් කරන්න ගියාම ඔහොම දේවල් වෙනවා.. උබ වින්ඩෝස් ෆෝන් ත්‍රෙඩ් එකට ඇවිත් බැන බැන පිස්සු කෙලින නිසානේ කාගෙන් හරි ඉල්ලන් කාල තියෙන්නේ.. Windows උනත් Apple උනත් Android උනත් සල්ලි දීලනේ ගන්නේ උබට කව්රුවත් ෆෝන් නිකන් දෙන්නේ නෑනේ.. :yes:

    මම හැම තිස්සෙම කියන දෙයක් තමයි මචං Apple , Android use කරලා ඒවා වල තියෙන දේවල් windows වලින් හොයන්න එපා කියන එක ගොඩක් උන් වරද්දගන්නේ එතන. අනික use කරන උන්ටයි අලුතෙන් ගන්න අදහසක් තියෙන කෙනෙක්ටයි help කරන්නයි ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ.. ඒත් ගොඩක් උන්ට රිදෙන්නේ android ත්‍රෙඩ් අපේ වගේ ඇක්ටිව් දුවන්නේ නැති නිසා උන්ගේ හිතේ කුහක ඉරිසියාවක් තියෙන්නේ අපේ උන් හැමෝටම උදවු කරන නිසා :yes::yes: