රිදෙන එක කලාවක් නම් , වින්ඩොස් ෆෝන් තියෙන උ

gaminda1980

Member
Feb 14, 2016
448
69
0
Fake hadanna epa oii. Uba android da karanne?:D

පල පොන්සි යන්න මගීත් කපලා තිබ්බා ඔහොම. අම්මට බල්ලෝ &කළා ජාතක වෙච්ච වින්ඩෝස් පොන්නයෙක්
 
gaminda1980

Member
Feb 14, 2016
448
69
0
මම හැම තිස්සෙම කියන දෙයක් තමයි මචං Apple , Android use කරලා ඒවා වල තියෙන දේවල් windows වලින් හොයන්න එපා කියන එක ගොඩක් උන් වරද්දගන්නේ එතන. අනික use කරන උන්ටයි අලුතෙන් ගන්න අදහසක් තියෙන කෙනෙක්ටයි help කරන්නයි ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ.. ඒත් ගොඩක් උන්ට රිදෙන්නේ android ත්‍රෙඩ් අපේ වගේ ඇක්ටිව් දුවන්නේ නැති නිසා උන්ගේ හිතේ කුහක ඉරිසියාවක් තියෙන්නේ අපේ උන් හැමෝටම උදවු කරන නිසා :yes::yes:

android active එළකිරියේ විතරයි.
අනික උබලා app එකක update එකක් ආපු ගමන් screenshot ගහලා සමරන්නේ. අපිට එහෙම සමරන්න බැ. මොකද උදේ නැගිටලා බලද්දී apps 10 ක් විටතර update වෙලා. උබලාට apps වලට update එනවට වඩා මගේ OS එකට updates එනවා :rofl::rofl:
 
gaminda1980

Member
Feb 14, 2016
448
69
0
windows user : අපිට ලොකු ලයික් යවන එක ඇවිත්. උබලට කවද්ද එන්නේ. ?
android user : 4 years ago
 
cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
android active එළකිරියේ විතරයි.
අනික උබලා app එකක update එකක් ආපු ගමන් screenshot ගහලා සමරන්නේ. අපිට එහෙම සමරන්න බැ. මොකද උදේ නැගිටලා බලද්දී apps 10 ක් විටතර update වෙලා. උබලාට apps වලට update එනවට වඩා මගේ OS එකට updates එනවා :rofl::rofl:

රිමුව්ඩ්
 
Last edited:

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ගිය මාස 2 ඇතුලේ උබේ ෆෝන් එකට ආව අප්ඩේට්ස් වල බිල්ඩ් එකත් එක්කම දාපන්කෝ බන් බලන්න ඇප්ස් වලට වඩා ඕ එස් අප්ඩේට් එන විදිය බලාගන්න.
    උබේ ෆෝන් එකයි,උබේ ෆෝන් එකට ගිය මාස 2 ඇතුලේ ආව ඕ එස් අප්ඩේට්ස් දාපන්කෝ බලන්න.
    මාර ඕ එස් එකක්නේ බන්.
    ඇප්ස් වලට වඩා ඕ එස් අප්ඩේට්ස් එනවද?
    පිස්සු ආ...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මාත් පාවිච්චි කරන්නේ Windows ෆෝන් එකක්.. ෆෝන් එකක් ගන්නේ තමන්ගේ අවශ්යතාවටනේ.. උබට අදාළ නැති දේවල් කරන්න ගියාම ඔහොම දේවල් වෙනවා.. උබ වින්ඩෝස් ෆෝන් ත්‍රෙඩ් එකට ඇවිත් බැන බැන පිස්සු කෙලින නිසානේ කාගෙන් හරි ඉල්ලන් කාල තියෙන්නේ.. Windows උනත් Apple උනත් Android උනත් සල්ලි දීලනේ ගන්නේ උබට කව්රුවත් ෆෝන් නිකන් දෙන්නේ නෑනේ.. :yes:

    :yes::yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම හැම තිස්සෙම කියන දෙයක් තමයි මචං Apple , Android use කරලා ඒවා වල තියෙන දේවල් windows වලින් හොයන්න එපා කියන එක ගොඩක් උන් වරද්දගන්නේ එතන. අනික use කරන උන්ටයි අලුතෙන් ගන්න අදහසක් තියෙන කෙනෙක්ටයි help කරන්නයි ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ.. ඒත් ගොඩක් උන්ට රිදෙන්නේ android ත්‍රෙඩ් අපේ වගේ ඇක්ටිව් දුවන්නේ නැති නිසා උන්ගේ හිතේ කුහක ඉරිසියාවක් තියෙන්නේ අපේ උන් හැමෝටම උදවු කරන නිසා :yes::yes:

    කාටවත් කියන්න එපා.
    වර්තමානයේ ඇන්ඩ්‍රොයිඩ් ත්‍රේඩ් එකත් රන් කරන්නේ වින්ඩෝස් ත්‍රේඩ් එකේ උන්ම තමා.
    මුන්ට ඒවා පේන්නේ නෑ.

    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    ගිය මාස 2 ඇතුලේ උබේ ෆෝන් එකට ආව අප්ඩේට්ස් වල බිල්ඩ් එකත් එක්කම දාපන්කෝ බන් බලන්න ඇප්ස් වලට වඩා ඕ එස් අප්ඩේට් එන විදිය බලාගන්න.
    උබේ ෆෝන් එකයි,උබේ ෆෝන් එකට ගිය මාස 2 ඇතුලේ ආව ඕ එස් අප්ඩේට්ස් දාපන්කෝ බලන්න.
    මාර ඕ එස් එකක්නේ බන්.
    ඇප්ස් වලට වඩා ඕ එස් අප්ඩේට්ස් එනවද?
    පිස්සු ආ...

    MIUI :P currently using Mi5 :yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mamath gaththa windows fon ekk.. gihilla FB app ekata tiyena ratings balapan.. dan hithenawa aparade kiyala.. mage palaweni smart phone eka

    මොකක්ද ෆෝන් එක?
    වින්ඩෝස් 10 දාගෙන , ෆේක් බුක් බීටා ඇප් එක දාලා බලපන්කෝ.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    MIUI :P currently using Mi5 :yes:

    කෝ ඉතින් ඕ එස් අප්ඩේට් එක හිස්ට්‍රි එක දාලා නෑ නේ පහුගිය මාස 2 ඒවා?
    තෝ හැමතැනම උබේ ෆෝන් එකේ 1 ගිගාබයිට් ෆ්‍රී රැම් ෆ්‍රී තියනවා කියලා බයිලා ගගහා යන්නේ 4 ගිගාබයිට් රැම් එකක් තියන ෆෝන් එකක් යුස් කරලද?
    සුජි මට වහ බෝතලයක් ගෙනත් දීපන්කෝ.
    :rofl::rofl::rofl::rofl::rofl:
    යකෝ 4 ගිගාබයිට් වලින් 1 ගිගාබයිට් විතරද ෆ්‍රී?
    අනේ පීස් මට වහ එකක් දීපන් සුජි.

    history බලපන් miui site එකෙන්
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    history බලපන් miui site එකෙන්

    සයිට් එකෙන් නෙවෙයිනේ කිව්වේ ඇප්ස් වලට වඩා උබට ඕ එස් එකේ අප්ඩේට්ස් එනවා කියලා.
    ඒ නිසා උබම දාපන් ඕ එස් එකට ආව අප්ඩේට්ස් බලාගන්න පහුගිය මාස 2.
    උබ ඉතින් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්නේ.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මම හැම තිස්සෙම කියන දෙයක් තමයි මචං Apple , Android use කරලා ඒවා වල තියෙන දේවල් windows වලින් හොයන්න එපා කියන එක ගොඩක් උන් වරද්දගන්නේ එතන. අනික use කරන උන්ටයි අලුතෙන් ගන්න අදහසක් තියෙන කෙනෙක්ටයි help කරන්නයි ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ.. ඒත් ගොඩක් උන්ට රිදෙන්නේ android ත්‍රෙඩ් අපේ වගේ ඇක්ටිව් දුවන්නේ නැති නිසා උන්ගේ හිතේ කුහක ඉරිසියාවක් තියෙන්නේ අපේ උන් හැමෝටම උදවු කරන නිසා :yes::yes:

    :cool::cool:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    android active එළකිරියේ විතරයි.
    අනික උබලා app එකක update එකක් ආපු ගමන් screenshot ගහලා සමරන්නේ. අපිට එහෙම සමරන්න බැ. මොකද උදේ නැගිටලා බලද්දී apps 10 ක් විටතර update වෙලා. උබලාට apps වලට update එනවට වඩා මගේ OS එකට updates එනවා :rofl::rofl:

    ඉතින් අපි වෙනසක් දැක්කම අනිත් උන්ටත් කියනවා තමයි උන්ටත් දැනගන්න. :yes::yes: උබට අප්ඩේට් 10 ක් නෙවේ 100 ක් ආවත් අපි කව්රුත් කියලා නෑනේ දාන්න එපා කියලා .. :confused:
    :confused: os එකට අප්ඩේට් ඔය තරන් එනවා නං os එකේ තියෙන stability ගැන අනිත් උන්ට හිතා ගත හැකි :lol::lol::lol: යකෝ අපේ insider අප්ඩේට්වත් ඔච්චර unstable නෑ :P:P

    කාටවත් කියන්න එපා.
    වර්තමානයේ ඇන්ඩ්‍රොයිඩ් ත්‍රේඩ් එකත් රන් කරන්නේ වින්ඩෝස් ත්‍රේඩ් එකේ උන්ම තමා.
    මුන්ට ඒවා පේන්නේ නෑ.

    මුන් කියවන්නේ කොහොමද .. අනාතයෝ රැල :rofl::rofl::rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඉතින් අපි වෙනසක් දැක්කම අනිත් උන්ටත් කියනවා තමයි උන්ටත් දැනගන්න. :yes::yes: උබට අප්ඩේට් 10 ක් නෙවේ 100 ක් ආවත් අපි කව්රුත් කියලා නෑනේ දාන්න එපා කියලා .. :confused:
    :confused: os එකට අප්ඩේට් ඔය තරන් එනවා නං os එකේ තියෙන stability ගැන අනිත් උන්ට හිතා ගත හැකි :lol::lol::lol: යකෝ අපේ insider අප්ඩේට්වත් ඔච්චර unstable නෑ :P:P

    මුන් කියවන්නේ කොහොමද .. අනාතයෝ රැල :rofl::rofl::rofl:

    සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ස්ලා බොරු කියන්නේ නෑ .
    :lol::lol::lol::lol::lol:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඉතින් අපි වෙනසක් දැක්කම අනිත් උන්ටත් කියනවා තමයි උන්ටත් දැනගන්න. :yes::yes: උබට අප්ඩේට් 10 ක් නෙවේ 100 ක් ආවත් අපි කව්රුත් කියලා නෑනේ දාන්න එපා කියලා .. :confused:
    :confused: os එකට අප්ඩේට් ඔය තරන් එනවා නං os එකේ තියෙන stability ගැන අනිත් උන්ට හිතා ගත හැකි :lol::lol::lol: යකෝ අපේ insider අප්ඩේට්වත් ඔච්චර unstable නෑ :P:P

    මුන් කියවන්නේ කොහොමද .. අනාතයෝ රැල :rofl::rofl::rofl:

    හිත සැනසෙන්න ඉංජිනේරු මහත්තයා මේක අහන්න ඔව් ඔව් කන්දෙ දෙයියොන්ටත් හොදයි