රින්ගින්ං ටෝන් වලට සිංදු දෙන්නෙ කොහොමද ?

formano

Member
Jun 2, 2008
230
7
0
Kegalle
රින්ගින්ං ටෝන් වලට සිංදු දෙන්නෙ කොහොමද ?

කවෘ හරි දන්න පිංවතෙක් ඉන්නවනම් කියනවද අළුතෙන් රෙකෝඩ් කරපු සිංදු රිගිං ටෝන් වලට දෙන්නෙ කොහොමද කියලා. ලොකු උදව්වක්