රිබන් කේක්

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,248
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රිබන් cake ඉතින් බටර් cake හදල කලරින් දාපන් කෝ ඉවර නේ:rofl:

    බටර් කේක් පට්ටයි තමයි, ඒත් රිබන් කේක් එක හෙන සොෆ්ට්, ඒ වගේම පොඩි පැණිරස තෙත් ගතියකුත් තියෙනව.... ඔක්කොටමත් වඩා වයිෆ්ට රිබන් කේක් එකක්මයි හදන්න ඕනවෙලා තියෙන්නේ. සිනමන් එකේ වගේ පට්ට සිරා කොලිටියට තියෙන කේක් එකක් හදාගන්න රෙසිපිය හොයනව.... ලිට්ල් ස්ටා එකේ රිබන් කේක් එකත් සුපිරියි, ඒත් උන් හදන රෙසිපියවත් හොයාගන්න බෑ නේ........
    පුලුවන් කෙනෙක් උදව්කරන්ඩෝ...... බම්ප් දාපු ඔක්කෝටම රිබන් කේක් කන්න ලැබේවා:love::love::love:.........