රිම් එකේ මළකඩ

KAZPER

Well-known member
  • Sep 12, 2020
    244
    264
    63
    ඔය මලකඩ ටික යවාගෙන ආයේ ඔහොම නොවෙන්න කරන්න ඕන මොනාද? WD40 දාන්නද?

    IMG_20200926_145544 (1).jpg
    IMG_20200926_145548 (1).jpg
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ග්‍රයින්ඩරයක් හොයාගන්න පුලුවන්නං කප් බ්‍රශ් එකක් දාල බෆ් කරන්න.
    නැත්තං වයර් බ්‍රශ් එකකින් මැදල, සෑන්ඩ් පේපර් අල්ලල හොඳට අවුවෙ තියල,
    ඔයිල් ප්‍රයිමර් එකක් ගාන්න. දවසක් විතර වේලෙන්න තියල
    වීල් එකේ පාට (මැට් බ්ලැක්) ඇන්ටිකොරෝසිවු පේන්ට් එකක් ගාන්න.
    ස්ප්‍රේ කරන්න බැරිනං පින්සලෙන් ගෑවත් අවුලක් නෑ.

    කෝට් දෙක ගානෙවත් ගාන්න. ටයර් ගලවල ඇතුලත් එක්කම සුද්ද කරල පේන්ට් කරන්න.
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    sandblast ekak hoya gaththa nam oka supiriyata clean karaganna puluwan. puluwan nam powder coat paarak gahanna.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මෙච්චර මලකඩ කාල මොකද බං :oo:
    රිම් එකක් අලුතින් දාන්ඩ තියෙන්නෙ
    ටියුබ්ලස් වගේ නෙමේ ටියුබ් දාල තියෙන ඒවයෙ වතුර රැඳිල මලකඩ කනවලු
    මගේ අවුරුදු 8ක් පරණ ස්කූටරේ රෝද තාම ටොප් එකට තියෙනව
     
    • Like
    Reactions: D_Mad