ෂොකැබ්සෝබර් දාන්න වෙයි නේද බං

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,016
    1
    61,134
    113
    Mother Earth
    බස් කාරයෙක් හැප්පුව
    ඔහොමම තමා දැං තියෙන්නෙ
    අර උබ කලින් දාලා තිබ්බේ ඒ ඕකද? අඩෝ කවුද පැදන් ගියේ? නැත්තම් පාරේ අයිනේ නවත්තල තිබ්බ එකද? 🤔
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,092
    19,642
    113
    Miami
    ස්ප්‍රිං එකටයි ඩෑම්පර් එකටයි දෙකටම නේද බං
    දෙකම එකට කම්බයින් කරල එන ඒවල එහෙම කිව්වට වාහන වල ඔය දෙක වෙනම එන්නේ. Macpherson strut front suspension ඇරුණම අනිත් හැම සස්පෙන්ෂන් වර්ගෙකම ස්ප්‍රින් එක වෙනයි ඩෑම්පර් වෙනයි එන්නෙ. දුණු, කොයිල්, ටෝෂන් බාර් ඔක්කොගෙම. බයික් වල ඔක්කොම එකට එන්නෙ compact කරල
     
    • Love
    Reactions: AnuradhaRa