ෂොකැබ්සෝබර් දාන්න වෙයි නේද බං

AnuradhaRa

Well-known member
  • 8eVDilT.jpg


    මස්සිනා පකයනං පිස්සෙක් බං
    මෙච්චර කල් අවුරුදු 12 ක් විතර ලස්සනට තියං හිටපු බයික් එක

    ඔය ප්ලාස්ටික් කප් එක ගත්තු දවසෙ ඉදල තියෙන එක
    ඉස්සරහ රිම් එක මාරු කරන්න වුණා, බාල එකක්ද කොහෙද, ඒකයි ඔහොම මලකඩ කාල තියෙන්නෙ,
    පිටිපස්සෙ රිම් එක සුපිරියටම තියෙනව

    මේක ආවෙ ටියුබ්
    ටියුබ්ලස් කරන්න ගිහින් ඉස්සරහ රිම් එක විතරක් මාරු කරන්න වුණා
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,960
    13,044
    113
    ශොක් එක කෙටිලා, ඕක හදන්නත් පුලුවන්, අළුතෙන් දාන එක ලාබයි
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,134
    34,722
    113
    ශොකැබ්ෂොබර් කියන්නෙ මචං
    ස්ප්‍රිං එකටයි ඩෑම්පර් එකටයි දෙකටම නේද බං
    වෙන්න ඇති. මගේ මෝටර් මිකෑනිකල් දැනුම අන්තිමයි බං
     
    • Love
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    8eVDilT.jpg


    මස්සිනා පකයනං පිස්සෙක් බං
    මෙච්චර කල් අවුරුදු 12 ක් විතර ලස්සනට තියං හිටපු බයික් එක

    ඔය ප්ලාස්ටික් කප් එක ගත්තු දවසෙ ඉදල තියෙන එක
    ඉස්සරහ රිම් එක මාරු කරන්න වුණා, බාල එකක්ද කොහෙද, ඒකයි ඔහොම මලකඩ කාල තියෙන්නෙ,
    පිටිපස්සෙ රිම් එක සුපිරියටම තියෙනව

    මේක ආවෙ ටියුබ්
    ටියුබ්ලස් කරන්න ගිහින් ඉස්සරහ රිම් එක විතරක් මාරු කරන්න වුණා
    බයිසිකලේද දැවැද්දට දුන්නේ?
     
    • Sad
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • බයිසිකලේද දැවැද්දට දුන්නේ?
    මස්සිනා මේව ගැන කිසිම දෙයක් හොයල බලන්නෙ නෑ

    ඌට පුලුවන් මහපාරෙ වැඩ දාල බයිසිකලේ කුඩු පට්ටං කරන්න විතරයි
     
    • Haha
    Reactions: Candid-B

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    බස් කාරයෙක් හැප්පුව
    ඔහොමම තමා දැං තියෙන්නෙ

    සෝක් ඇබ්සෝබර් දාන්න වෙයි ආර්ම් එකත් ඇද වෙලාද දන්නේ නෑ ඕක ගැලෙව්වම බුෂ් සෙට් හිටං දාන්න වෙනව
     
    • Like
    Reactions: AnuradhaRa and NRTG

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,776
    4,875
    113
    මස්සිනා මේව ගැන කිසිම දෙයක් හොයල බලන්නෙ නෑ

    ඌට පුලුවන් මහපාරෙ වැඩ දාල බයිසිකලේ කුඩු පට්ටං කරන්න විතරයි
    ඉතින් බන් කෙලින්ම උගෙන් අහපන් "තෝ බයිසිකලේ හොදට තියාගන්න දන්නේ නැද්ද කැ.. යෝ ?? කියල.
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • හප්පා රීම් එකත් දිරලා නේද :confused2:

    ඉස්සරහට අලුත් රිම් එකක් දැම්මනෙ
    ටියුබ්ලස් කරන්න ගිහින්, දාපු රිම් එක බාලයි

    පිටිපස්සෙ රිම් එක අවුරුදු 12 කට කලින් බයික් එක ගන්නකොට තිබුණ රිම් එකමයි
    කිසිම මලකට පැල්ලමක් නෑ

    සයිලන්සරේ කවර් එක ගත්තු දවසෙ ඉදල තියෙන එක, රස්නෙට පාට පිච්චිල විතරයි

    එන්ජින් මවුන්ට් එහෙම ගහල අලුත් බයිසිකලයක් වගේ තියං හිටියෙ
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,691
    2,784
    113
    උබලයි උබලගෙ පවුල් වලට සෙට් වෙන උනුයි ඔක්කොම හෙන මරිමෝල් ගොබ්බ ඩයල් නේ..
     
    • Sad
    Reactions: AnuradhaRa