තෝව තියන්න වටින්නේ නෑ නේ .දෙන්න ඕන තොට පොලු පාරක්.යකෝ mannual තමයි එලවන්න ඕන .auto වැඩක් නෑ.
clutch balance ehema puluwan nam, gear eke limit 1 egata denenwa nam, gear eke powr 1,interval 1 sense wenawa nam onama wahanayak elawanna puluwani.
මචන්, මැනුවල් කියල මහලොකු මගුලක් නෑ.ක්ලච් 1 පාගලා ගියර් ටික seaquence 1ට දාන එකයි තියෙන්නේ.හැබැයි පුතෝ උබට ගියර් ටික කටපාඩමේ තියෙන්න ඕනේ ඒ කියන්නේ ගියර් ලිඉවර් එක දිහා බලන්නේ නැතිව උබට ඕන ගියර් 1 දාන්න උබට පුළුවන් වෙන්න ඕන.ඉස්සෙල්ලම mannual වාහනේ පදින්න කලින් උබ clutch 1 පාගලා, ගියර් ටික දාල හොදට අත හුරුකරගනින්.පස්සේ උබට ඕන gear 1 බලන්නේ නැතිව දාන්න practise වෙයන්.

එළකිරි

හොඳ වැඩක් කොල්ලෝ![]()

වැදගත්

good work machan


Good Post කොල්ලෝ REP+11
වාහනේ සීට් එක හදා ගනිද්දී අංශක 90 ට නැතුව ටිකක් පිටිපස්සට ඇල කරලා තියාගන්න ඕනි.( නිදාගෙන යන්න නෙවෙයි තමන්ට පහසු ඈන්ගල් එකකට දළවශයෙන් පිටිපස්සට අංශක 15 ක් වගේ ) සීට් එකේ දුර හදාගන්න සම්මත විදිහ තමයි හෙඩ්රෙස්ට් එකේ ගෑවෙන්න ඔලුව තියලා දකුණු අතේ අල්ල ස්ටීරියන් එකේ උඩ ගෑවෙන මට්ටමට තියාගන්න එක. මේක බොහෝ අයට නිවැරදි වෙන ක්රමයක්. සමහරු මම දැකලා තියනවා සීට් එක තියන්නේ එක ඇන්ගල් එකක. ඊටපස්සේ කොරවක්ක වගේ ස්ටීරියන් එකේ එල්ලිලා වාහනේ එලවනවා. පිටකොන්ද සීට් එකේ හේත්තු වෙන්න ඕනේ, ඔලුව කෙලින් තියාගන්න ඕනේ. අනිත් එක ගොඩක් අය ලග නැති දෙයක් තමයි ස්මූත් ඩ්රයිවිං කියන එක. බෙන්ස් එකක් ගත්තත් වැඩක් නෑ බක්කි කරත්තයක් දක්කනව වගේ එලවනව නම්.
තෙල් වතුර බලන්නෙ උබගෙ බාප්පද බන්
Kiwwath wage,
Great work bro..
Keep it up.

thnx bross![]()

බොහොම වැදගත් අදහස් ටික...
තව අර මිස්ටර්.ටොම් කියපු ස්මූත් ඩ්රයිවින්, මම දකින්නේ රියදුරෙකුගේ ගුණාත්මක බව රැදිල තියෙන්නේ එතන කියලා. මොකද මම ඉස්සර වාහනේ ගෙනිච්චාම ගියපු එවුන්ට රටේ නැති ලෙඩ. අන්න ඒකට දැං ගමන ගියද නොදැනෙන්න ගියහැකි.
තවත් ලිපි ලියන්න හැකියාව ලැබෙන්න ඔන්න රෙප්+ මගෙන්....

තවදෙයක්, ස්මූත් ඩ්රයිවින් වලද තෙල් කරනවා බොහොම හොඳයි නේද?

patta![]()


වටිනවා මචන්..
බෙදාගත්තාට ස්තුතියි...
7+
