රියදුරු පුහුණු පාසලක්..ආරම්භ කරන්න කොහෙද ලියාපදිංචි වෙන්න ඕන..requirements මොනාද?
ගොඩක් උන් දැන් අලුතෙන් ලයිසන් එක ගන්නෙ නැ බන්. ලයිසන් අලුත් කර ගන්න ගියාම ඒක හොදට තේරෙනවා. ඉස්සර තරම් විභාගේ ලියන්න , රෙජිස්ටර් වෙන්න පෝලිම් නෑ. ඉස්සර අපි 18 පනිනවත් එක්කම ලයිසන් එක ගන්නවා. 17න් තමා ඉස්සර උන් විභාගේ ලියලා ටෙම්පරි කොලේ ගන්නේ. ඒකටදැන් ඉන්න මල් සොන්නයෝ ලයිසන් එකවත් ගන්නෙ නෑ. ලේලන්ඩ් බස් එකේ නැගලා ගමන් යන්නනේ දැන් ඉන්න සොන්නයෝ ආසවැඩක් නෑ බන් මිනිස්සුන්ට දැන් වාහන ගන්න බැරි නිසා කොහොමත් ලයිසන් ගන්නේ නෑ මිනිස්සු.![]()
