රියදුරු පුහුනු පාසලක් ආරම්භ

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    රියදුරු පුහුණු පාසලක්..ආරම්භ කරන්න කොහෙද ලියාපදිංචි වෙන්න ඕන..requirements මොනාද?
     
    • Like
    Reactions: Naughty_kiththa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,356
    1
    61,945
    113
    Mother Earth
    වැඩක් නෑ බන් මිනිස්සුන්ට දැන් වාහන ගන්න බැරි නිසා කොහොමත් ලයිසන් ගන්නේ නෑ මිනිස්සු. 🤷‍♂️
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,036
    15,531
    113
    New Zealand
    වැඩක් නෑ බන් මිනිස්සුන්ට දැන් වාහන ගන්න බැරි නිසා කොහොමත් ලයිසන් ගන්නේ නෑ මිනිස්සු. 🤷‍♂️
    ගොඩක් උන් දැන් අලුතෙන් ලයිසන් එක ගන්නෙ නැ බන්. ලයිසන් අලුත් කර ගන්න ගියාම ඒක හොදට තේරෙනවා. ඉස්සර තරම් විභාගේ ලියන්න , රෙජිස්ටර් වෙන්න පෝලිම් නෑ. ඉස්සර අපි 18 පනිනවත් එක්කම ලයිසන් එක ගන්නවා. 17න් තමා ඉස්සර උන් විභාගේ ලියලා ටෙම්පරි කොලේ ගන්නේ. ඒකටදැන් ඉන්න මල් සොන්නයෝ ලයිසන් එකවත් ගන්නෙ නෑ. ලේලන්ඩ් බස් එකේ නැගලා ගමන් යන්නනේ දැන් ඉන්න සොන්නයෝ ආස :P