..::[රියදුරු බලපත්‍රය අලුත් කිරීම (Renewal of Driving License)]::..

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113

    අනුරාදපුරේ අපි ඔහේ යන්නද බන් රිනිව් කරන්න. අපිට අනුරාධපුරෙන් පුළුවන්.
    උඹ කොහෙද?

    ithin ban cmb gihinuth masayak yanawa nan. anuradapure giyanan lesine. eka dawasin gandath puluwan .senagath adu athi :P kegalle ban
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113

    උඹට කුරුණෑගලින් පුළුවන් වෙයි නෙහ් බන්

    thama eka parakwath aluth karala na ban. ekai danne natthe. kohetada yanda one ban aluth karanawa nan. kurunegalin puluwan nan patta lesi ban:yes:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    thama eka parakwath aluth karala na ban. ekai danne natthe. kohetada yanda one ban aluth karanawa nan. kurunegalin puluwan nan patta lesi ban:yes:


    පළමු ක්‍රමය - වේරහැර බලපත්‍ර නිකුත් කරන ප්‍රධාන කර්යාලයේදී හා කුරුණෑගල කලුතර හම්බන්‍‍තොට ගම්පහ (මීගමුව උප කර්යලයක් පිහිට ඇත)අනුරාධපුර යාපනය මොණරාගල දිස්ත්‍රික් කාර්යාලවලදී මාර්ගගත (ONLINE) ක්‍රමය
    දෙවන ක්‍රමය - අනෙකුත් දිස්ත්‍රික් කාර්යාල වලදී මාර්ග අපගත (OFFLINE) ක්‍රමය

    කුරුණෑගල motor traffic department එකට ගියානම් හරි.
    ඒත් එක දවසින් ගන්න බෑ කුරුනාගලත්.

     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113



    කුරුණෑගල motor traffic department එකට ගියානම් හරි.
    ඒත් එක දවසින් ගන්න බෑ කුරුනාගලත්.

    ela machan thanks. labana aurudde thama expire wenne.eth kaman na ban kolmba yanawata wada lesi. lagane
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ela machan thanks. labana aurudde thama expire wenne.eth kaman na ban kolmba yanawata wada lesi. lagane


    11.gif
    11.gif
    11.gif

     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මචන්, සැහැල්ලු වාහන විතරක් අලුත් කරන කොටත් මෙඩිකල් එක ඕනෙද?
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ඔක බලනවද බන් පොලිසියෙන් එ‍ක්ස්ප්යර් වෙලාද කියලා
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    අඩෝ පට්ටයි මචන්. ලබන මාර්තු වල මගේ එක්ස්පයර් වෙනව.හොය හොය හිටියෙ සීන්නෙක.ජයවේව