රියදුරු බලපත්‍රය Help

Aakhri Pasta

Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    රියදුරු බලපත්‍රය Help

    මගේ license එක expire වෙනවා මේ අගෝස්තු වල. මම බෑලුවේ මේ ටිකේ ටිකක් නිවාඩු ගන්න පුලුවන් නිසා ගිහිල්ලා අලුත් කර ගන්න. මට තියෙන අවුල expire වෙන්න කලින් apply කරලා renew කර ගන්න පුලුවන්ද? නෑත්නම් expire වෙනකම්ම ඉන්න ඕනාද?

    තව අවුලක්.. මගේ ID අකුරු මෑකිලා.. මම දෑක්කා clear ID එකක් නෑතුව license එක ගන්න බෑ කියලා. මේකට අලුත් එකක් ගන්න හෑටි කොහොමද? :rolleyes:
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මගේ license එක expire වෙනවා මේ අගෝස්තු වල. මම බෑලුවේ මේ ටිකේ ටිකක් නිවාඩු ගන්න පුලුවන් නිසා ගිහිල්ලා අලුත් කර ගන්න. මට තියෙන අවුල expire වෙන්න කලින් apply කරලා renew කර ගන්න පුලුවන්ද? නෑත්නම් expire වෙනකම්ම ඉන්න ඕනාද?

    තව අවුලක්.. මගේ ID අකුරු මෑකිලා.. මම දෑක්කා clear ID එකක් නෑතුව license එක ගන්න බෑ කියලා. මේකට අලුත් එකක් ගන්න හෑටි කොහොමද? :rolleyes:
    මුලින්ම හැඳුනුම්පත යාවත්කාලීන කරගන්න. ග්‍රාමනිලධාරී ළඟ අදාළ පිරවුම්පත් තියෙනවා. ඊට කලින් හැඳුනුම්පත් සඳහා ඡායාරුප ශාලාවකින් ඡායාරුප අරන් එතනින් දෙන රිසිට්පත අරන් ග්‍රාමනිලධාරී ළඟට ගිහින් ඒ දෙන පිරවුම්පත් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සහතික කරගෙන බත්තරමුල්ල පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට යන්න. රු.1000 න් එක්දින සේවාව ලබාගන්න පුළුවන්. මේ සියල්ල දින තුනක් ඇතුළත කරගන්න ඕන

    පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව,
    10 වෙනි මහල,
    සුහුරුපාය,
    බත්තරමුල්ල
    (011) 5226126