රියදුරු බලපත්‍ර‍ය වෙනස් වෙයි

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,883
    1
    15,218
    113
    ඕක ඉතින් තිබුනත් වැඩක් නෑ අමු හරක් පරෙ වාහන එලවන්නෙ🥴🥴
    Normal parawal walanam kamak na Highway ekenam Bahutharayak signal danne na right lane ganiddi. Licence dena krame soft wediy. oka thawa strict kalanam ohoma wenne na.
     
    • Like
    Reactions: iworld

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    දැනට භාවිතා කරන රියදුරු බලපත්‍රය වෙනුවට ඩිජිටල් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

    ඒ අනුව දැනට පවතින චිප් සහිත රියදුරු බලපත්‍රය වෙනුවට කි්‍යු.ආර් ඛේතයක් සහිත ඩිජිටල් රියදුරු බලපත්‍රයක් හඳුන්වාදීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (11) පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

    ලංකාදීප
    higannonta thama license eka ewaga gannath ba. salli nathi nisa qr ekakk gahanna hadanawa @erozan gay amma meewata meek na
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,380
    4,602
    113
    Normal parawal walanam kamak na Highway ekenam Bahutharayak signal danne na right lane ganiddi. Licence dena krame soft wediy. oka thawa strict kalanam ohoma wenne na.
    එතකොට වෙන්නේ මචං එක්සැමිනර්ට යන කුට්ටිය ලොකු වෙන එක තමා.. ලංකාවේ වැඩ වෙන්නේ එහෙමයි.. වැඩේ අමාරුවෙන තරමට අත යටින් දෙන්න ඕනේ ගාන වැඩි වෙනවා..

    පෙබරවාරි වල renew කරපු ලයිසන් එක තාමත් එවන්න බැහැ. අලුත් සිස්ටම් දාන්න ප්ලෑන් කරන්නෙ. ලකේ පංකාව තමයි

    2020 පෙබරවාරි වල දාපු උන්ටවත් තවම කාඩ් ඇවිල්ලා නැහැ
    මම කියන්න අපු එක උඹලා කියලා
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Normal parawal walanam kamak na Highway ekenam Bahutharayak signal danne na right lane ganiddi. Licence dena krame soft wediy. oka thawa strict kalanam ohoma wenne na.
    ඔව් ඇත්ත මාර්ග නීති මෙලෝ ගානක් නෑ පිස්සො වගේ ඉවසීමක් නැතුව එලවන්නෙ. ලංකාව වගේ රටකට අවුරුදු 5කට සැරයක්වත් විභාගෙ ලියලා ට්‍රයල් බලන්න ඕනි නැත්නම් මේ බූරුවො ටික කවදාවත් හැදෙන් නෑ.