රියදුරු බලපත්‍ර එක්දින සේවය වේරහැර

holman khan

Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    මචං මේකේ දීපු time එකට වඩා කලින් ගියොත් කරගන්න පුළුවන් වෙඉ ද කලින්
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama
    මචං මේකේ දීපු time එකට වඩා කලින් ගියොත් කරගන්න පුළුවන් වෙඉ ද කලින්
    පුලුවන්. එහෙම කියලා ඉතින් හැම එකමකලින් රිංගන්න එපා සාධාරණම හේතුවක් නම් පලයං.
     
    • Like
    Reactions: holman khan

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,669
    1
    6,348
    113
    එහෙම ගන්නෙ නැහැ බ්න්.. ටයිම් එක එනකම් ඉන්න කියනවා.. ස්ලොට් එකේ වෙන උන් ආවෙ නැත්තන් ඒ වෙනුවට යන්න පුලුවන් ඒකත් ඉතින් ටෝකන් පිලිවෙලට තමා... (හැබැයි උබට සික්කව ටෝක් කිරීමේ වෙනම හැකියාවක් තියෙනවනම් මැච් එකක් ගහගන්න පුලුවන් වෙයි)
     
    • Like
    Reactions: holman khan

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,563
    5,937
    113
    හෝම් ස්වීට් හෝම්
    තව විදියක් තියෙනවා
    ඕක ඉස්සරහා පාරෙන් අනිත් පැත්තේ තියෙන ලර්නර්ස් එකකට කතා කරන්න, උන්ට ඇතුලේ කන්ටෑක්ට්ස් තියෙනවා

    පෝලිම් අදාලම නෑ ඊට පස්සේ
     
    • Like
    Reactions: holman khan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    කලින් ගියා කියලා නැහැ බල්ලෝ වගේ පෝලිමේ ඉඳලා තැපලා තමා ඇතුලට යන්න ඕනේ
     
    • Like
    Reactions: holman khan

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,228
    20,863
    113
    හස්තිශෛලපුර
    තව විදියක් තියෙනවා
    ඕක ඉස්සරහා පාරෙන් අනිත් පැත්තේ තියෙන ලර්නර්ස් එකකට කතා කරන්න, උන්ට ඇතුලේ කන්ටෑක්ට්ස් තියෙනවා

    පෝලිම් අදාලම නෑ ඊට පස්සේ
    Dote inna nuugath sinhalu nam kawadawath hadenne na..

    Mechchara process eka streamlined karala tiyeddit learners labbak kiyawanawa..
     
    • Like
    Reactions: holman khan

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,563
    5,937
    113
    හෝම් ස්වීට් හෝම්
    Dote inna nuugath sinhalu nam kawadawath hadenne na..

    Mechchara process eka streamlined karala tiyeddit learners labbak kiyawanawa..
    ඉතිං හුත්තියේ මේ පකයට ප්‍රොසෙස් එක එක්ස්පිඩයිට් කරන්න විදියක් ඕනේ කිව්ව හින්දා කිව්වේ
     
    • Like
    Reactions: holman khan

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,228
    20,863
    113
    හස්තිශෛලපුර
    බයිපාස් කලේ කව්ද හුත්තෝ ප්‍රොසෙස් එකම තමා ෆලෝ වෙන්නේ

    10ට ගන්නැතුව 8ට ගන්නවා සල්ලි දීලා

    koheda pons tiyenne learners ekata kiyanna kiyala process eke..

    The Office Lol GIF
     
    • Like
    Reactions: holman khan