රියදුරු බලපත්ර ගැටළුවක් සිංගල් වීල් අඩි 10 ලොරි රථයක් dual-perpose රියදුරු බලපත්රයකින් පදින්න පුළුවන්ද ? . ලියාපදිංචි කරලා තියෙන්නේ motter lorry කියලා. LF-xxxx කාණ්ඩයේ ලොරි රථයක්.