රියදුරු බලපත්‍ර ගැටළුවක්

dnet

Active member
  • Dec 14, 2010
    178
    80
    28
    රියදුරු බලපත්‍ර ගැටළුවක්

    සිංගල් වීල් අඩි 10 ලොරි රථයක් dual-perpose රියදුරු බලපත්‍රයකින් පදින්න පුළුවන්ද ? . ලියාපදිංචි කරලා තියෙන්නේ motter lorry කියලා. LF-xxxx කාණ්ඩයේ ලොරි රථයක්.
     

    dnet

    Active member
  • Dec 14, 2010
    178
    80
    28
    දැන් සිංගල් වීල් ලොරි වලට p කාණ්ඩයේ අංක දෙනවා නේද? .සැහැල්ලු වාහන බලපත්‍ර තියන අයට පදින්නත් පුළුවන්.
     

    dnet

    Active member
  • Dec 14, 2010
    178
    80
    28
    Jac අඩි 10 ලොරි වලට දෙන්නේ p කාණ්ඩයේ අංක
     

    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    මේක මචන් L කාන්ඩයේ නිසා, මේක බර වාහන කාන්ඩයට වැටෙන්නෙ බන්. so බර වාහන ලයිසන් එකකින් තමා පුලුවන්.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මේක මචන් L කාන්ඩයේ නිසා, මේක බර වාහන කාන්ඩයට වැටෙන්නෙ බන්. so බර වාහන ලයිසන් එකකින් තමා පුලුවන්.

    :yes::yes::yes: