රියදුරු~ලකුණු_24

actinide

Well-known member
  • Feb 21, 2009
    7,495
    1
    1,012
    113
    Between Life & Death
    ඔව්, ඒක නම් ඇත්ත.. :yes:
    මේ නිතීය පාරිලිමෙන්තුවෙන් සම්මත වේලා නිකුත් කරපු හින්දා..
    අර පොලිස් රාල දෙන්නාට මේ ප්‍රශ්නේ උඹට වගේම අරුන් දෙන්නාත් මතු වෙන්න ඇති..
    :D


    therune na ban..:confused:
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,972
    12,316
    113
    Behind u :p
    යකෝ ඔහොම බැලුවොත් නම් ලංකාවෙන් බාගෙකට එක දවසයි වාහන එළවන්න වෙන්නෙ :rofl:

    driving job karana unta tanakola kapanna , gas kapanna ,pol kadana job hoya ganna wei :lol::lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    therune na ban..:confused:

    ගිය මාසයේදි මට වුන සීන් එක තියෙනවා නේ, ඒ සීන් එකේදි හිටිය පොලිසියේ එවුන් දෙන්නාට මේ නිතී පද්ධති ගැන විග්‍රහ කරද්දි මගේ සීන් එක අනිවාර්යෙන් ම මතක් වේලා ඇති ..
    ඊට පස්සේ උඹ දැන් ඇහුව ප්‍රශ්නේ ඒ අයගේ හිතටත් ඇවිල්ලා ඇති කියලායි කිව්වේ..
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    නිති වලින් කියෙන් කියද වැඩ කරන්නෙ , පොලිස් කාරයො ජරාව කනකම් හොදයි
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,495
    1
    1,012
    113
    Between Life & Death
    ගිය මාසයේදි මට වුන සීන් එක තියෙනවා නේ, ඒ සීන් එකේදි හිටිය පොලිසියේ එවුන් දෙන්නාට මේ නිතී පද්ධති ගැන විග්‍රහ කරද්දි මගේ සීන් එක අනිවාර්යෙන් ම මතක් වේලා ඇති ..
    ඊට පස්සේ උඹ දැන් ඇහුව ප්‍රශ්නේ ඒ අයගේ හිතටත් ඇවිල්ලා ඇති කියලායි කිව්වේ..

    ;);)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :dull: දෙවැනි කොටස ආවට කමක් නැ බං..මං මේ බයේ ඉන්නේ මු GTA ගහයි කියලා :(
    :rofl:ඔකට ඉස්සෙල්ලත් පිලිතුරක් දුන්නා:lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නිති වලින් කියෙන් කියද වැඩ කරන්නෙ , පොලිස් කාරයො ජරාව කනකම් හොදයි

    ඔව්, මචන් ඒක ඇත්ත..:yes:
    දැන් ඉතින් දඩ මුදලට බය කරන්නේ නැතුව ලකුණු ගාන බය කරලා..
    අතමිට සරු කර ගනි වගේ.. :lol: