මොකො උබ ආස නැද්ද දෙවෙනි කොටහා එන එකට නරියො![]()
දෙවැනි කොටස ආවට කමක් නැ බං..මං මේ බයේ ඉන්නේ මු GTA ගහයි කියලා 
මොකො උබ ආස නැද්ද දෙවෙනි කොටහා එන එකට නරියො![]()
දෙවැනි කොටස ආවට කමක් නැ බං..මං මේ බයේ ඉන්නේ මු GTA ගහයි කියලා 
ඔව්, ඒක නම් ඇත්ත..
මේ නිතීය පාරිලිමෙන්තුවෙන් සම්මත වේලා නිකුත් කරපු හින්දා..
අර පොලිස් රාල දෙන්නාට මේ ප්‍රශ්නේ උඹට වගේම අරුන් දෙන්නාත් මතු වෙන්න ඇති..![]()

එකනම් ඇත්ත
පොලිස් අණ >ඉම්සා ගෙ විර කතා දෙකට පස්සෙ ඇඩ් කරන්නලු ඉන්නෙතාම එ ගැන විමර්ශනය කරනවාලු
![]()

අයියෝ..
යකෝ ඔහොම බැලුවොත් නම් ලංකාවෙන් බාගෙකට එක දවසයි වාහන එළවන්න වෙන්නෙ![]()

therune na ban..![]()
ගිය මාසයේදි මට වුන සීන් එක තියෙනවා නේ, ඒ සීන් එකේදි හිටිය පොලිසියේ එවුන් දෙන්නාට මේ නිතී පද්ධති ගැන විග්‍රහ කරද්දි මගේ සීන් එක අනිවාර්යෙන් ම මතක් වේලා ඇති ..
ඊට පස්සේ උඹ දැන් ඇහුව ප්‍රශ්නේ ඒ අයගේ හිතටත් ඇවිල්ලා ඇති කියලායි කිව්වේ..

යකෝ ඔහොම බැලුවොත් නම් ලංකාවෙන් බාගෙකට එක දවසයි වාහන එළවන්න වෙන්නෙ![]()
එක තමයි මචන් මටත් තියෙන ගැටළුව.. 
දෙවැනි කොටස ආවට කමක් නැ බං..මං මේ බයේ ඉන්නේ මු GTA ගහයි කියලා
![]()
ඔකට ඉස්සෙල්ලත් පිලිතුරක් දුන්නා
නිති වලින් කියෙන් කියද වැඩ කරන්නෙ , පොලිස් කාරයො ජරාව කනකම් හොදයි

driving job karana unta tanakola kapanna , gas kapanna ,pol kadana job hoya ganna wei![]()

http://www.elakiri.com/forum/showpost.php?p=12124574&postcount=456දෙවැනි කොටස ආවට කමක් නැ බං..මං මේ බයේ ඉන්නේ මු GTA ගහයි කියලා
![]()

ඉතින් යකෝ එක උට කියපන්කො මට කියන්නේ මොන මගුලටද?රියදුරු~ලකුණු_24 03-10-2012 03:08 AM paw ban.. oya gayan karayata yanda kiyapan thread eka chat thread ekak nokara
ඉතින් යකෝ එක උට කියපන්කො මට කියන්නේ මොන මගුලටද?