රියදුරු~ලකුණු_24

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    වාහනය ඇතුලේ අධික ලෙස ශබ්දය (සිංදු ඇසිම) වැඩි නම් ~ ලකුණු 06

    meka hari asaadaranayi :angry:

    me niithiya hodai PVT bus walata.... :D
     

    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    මෙඋන්ගේත් ලකුණු කැපුවද දන්නේ නෑ නේ ?:baffled:



    source: http://lankadeepa.lk/index.php/articles/30622

    උතුරුමැද මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාට ආරක්ෂාව සැලසූ රියක හැපී එප්පාවලදී යතුරුපැදි කරුවකු මියගිය අතර කැබිතිගොල්ලෑවේදී පළාත් හා පළාත් පාලන ඇමති එ.එල්.එම් අතාඋල්ලා මහතාගේ නිල රියේ හැපුණු නව අවුරුදු පාසල් සිසුවෙක් රෝහල් ගතකරනු ලැබීය.
    උතුරුමැද මහ ඇමැතිට ආරක්ෂාව සලසමින් ගිය ආරක්ෂක නිලධරයන්ගේ වාහනයට එප්පාවෙල ඉහළ සියඹාලාවේ 16 කණුව අසලදී යතුරු පැදි කරුවකු මිය යෑමත් සමග එප්පාවල වැසියෝ පාර වසා සාධාරණ පරීකෂණයක් ඉල්ලා උද්ඝෝෂණයක් ඇරැඹූහ. මියගියේ මහින්ද දිසානායක (51) මහතාය.
    කැබිතිගොල්ලෑව හීරලුගමදී අතාවුල්ලා මහතාගේ රියේ හැපුණු තරිඳු ලක්මාල් සිසුවා අනුරාධපුර රෝහලේදී හදිසි ශල්‍ය කර්මයකට ලක් කරනු ලැබීය. රථයේ රියදුරා සැක පිට අත්අඩංගුවට ගෙන ලැබ ඇත.
    70.jpg

    68.jpg

    69.jpg
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    හරි මං තීරුවේ නොගියොත් ~ ලකුණු 02 :rofl::rofl::rofl::rofl: