රියදුරු~ලකුණු_24

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    රියදුරු~ලකුණු_24 03-10-2012 03:08 AM paw ban.. oya gayan karayata yanda kiyapan thread eka chat thread ekak nokara :rofl:

    :( ඉතින් යකෝ එක උට කියපන්කො මට කියන්නේ මොන මගුලටද?

    මටත් කියලා:baffled:
    නෑ එහෙමද :cool:

    මං මෙහෙ අයිඩින්ටිය ලංකාවේ චෙක් පොයින්ට්වලින් පෙන්නුවම මාව චෙච්ක් කරන්නෙත් නෑ :rofl:
    පෝලිමේ ඉන්න අනිත් පොරවල් මං දිහා බලන්නේ වී අයි පී වගේ :cool:
    හිනා යන බොරු කියන්න එපා:D බන් උබව දැක්කාම බල්ලො බත් කන්නෙ නැහැලු:rofl:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    මචන් ඒ ලයිසන් එක ට්‍රාන්ස්ලේට් කර ගන්න ඕනේ..
    කොළඹ තැනක් තියෙනවා.. ඒකට දවස් 3 ක් නැත්නම් 4 ක් යනවා...
    නැතුව ඒ ලයිසන් එක වැලිඩ් නෑ.


    එහෙනම් අවුලක් නෑ :)
    සතියකින් හරි හම්බෙයිනේ මාස ගනන් යන්නේ නැතුව :lol:
     

    and

    Member
    Jan 6, 2010
    446
    20
    0
    මගේම ලෝකේ
    mewa hondai aththatama ape minissunta neethigarukawa hadenna :)

    mulin kattiya akamathi unata seat belt neethiya unath honda deyakne dan wenakota :)

    habai ithin malasekara awruddakata thahanam karoth :/
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mewa hondai aththatama ape minissunta neethigarukawa hadenna :)
    mulin kattiya akamathi unata seat belt neethiya unath honda deyakne dan wenakota :)
    habai ithin malasekara awruddakata thahanam karoth :/

    සිට් බේල්ට් කතාව කොහොමත් මචන් අනිවාර්ය කරන්න කලින් ඉදලා ම..
    අපි පාවිච්චි කරනවා නේ අපේ ආරක්ෂාව වෙනුවෙන්..
    ඒත් ඉතින් මේ පාර ලකුණු මට්ටමක් එකතු වේලා නේ.. වැරැද්දක් කලාම ලකුණු දිලා යෑව්වා නම් හරි කමක් නෑ කියපු කෝ..
    දඩ මුදලත් ගෙවන්න වෙනවා නේ ඒක නේ කැත සීන් එක..
    :baffled:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ජරාව දුන්නම ලකුණු කියක් අඩුවෙනවද :D
    ගොඩක් වැදගත් මචන්

    දඩුවමට ලකුණු 8 ලැබෙනවා නම් මචන් ඒ විදියට ක්‍රියා කලා නම්..
    ලකුණු 8,
    ලකුණු 0 කර ගන්න බැරි වෙන එකක් නෑ.. :lol:
     

    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    113
    63
    driving license ganna kalin exam ekak thiyenawane. machan umbala langa thiyenawada a exam eke papers tikak.