අපි පයින් යමු...!!![]()
අනිවා මට ලයිසන් එක හදාගන්න බැරිඋනොත් මං පාරේ වාහන අස්සේ පයින් යනවා

අපි පයින් යමු...!!![]()

රියදුරු~ලකුණු_24 03-10-2012 03:08 AM paw ban.. oya gayan karayata yanda kiyapan thread eka chat thread ekak nokara
ඉතින් යකෝ එක උට කියපන්කො මට කියන්නේ මොන මගුලටද?

හිනා යන බොරු කියන්න එපානෑ එහෙමද
මං මෙහෙ අයිඩින්ටිය ලංකාවේ චෙක් පොයින්ට්වලින් පෙන්නුවම මාව චෙච්ක් කරන්නෙත් නෑ
පෝලිමේ ඉන්න අනිත් පොරවල් මං දිහා බලන්නේ වී අයි පී වගේ![]()
බන් උබව දැක්කාම බල්ලො බත් කන්නෙ නැහැලු
මටත් කියලා
හිනා යන බොරු කියන්න එපාබන් උබව දැක්කාම බල්ලො බත් කන්නෙ නැහැලු
![]()


නෑ
හනේ![]()
මචන් ඒ ලයිසන් එක ට්රාන්ස්ලේට් කර ගන්න ඕනේ..
කොළඹ තැනක් තියෙනවා.. ඒකට දවස් 3 ක් නැත්නම් 4 ක් යනවා...
නැතුව ඒ ලයිසන් එක වැලිඩ් නෑ.


එහෙනම් අවුලක් නෑ
සතියකින් හරි හම්බෙයිනේ මාස ගනන් යන්නේ නැතුව![]()

අපි පයින් යමු...!!![]()
mewa hondai aththatama ape minissunta neethigarukawa hadenna
mulin kattiya akamathi unata seat belt neethiya unath honda deyakne dan wenakota
habai ithin malasekara awruddakata thahanam karoth :/

ජරාව දුන්නම ලකුණු කියක් අඩුවෙනවද
ගොඩක් වැදගත් මචන්
