රියදුරෙක්ද? එහෙනම් එන්න....

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    superb research & a gud article machan,,thumbs up

    :yes::yes::yes:
    thanks.gif
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    හොද අදහස් ටික...

    මම හිතන්නෙ අපේරටේ නීති නැතිව නෙමේ. ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැති එකයි වැරැද්ද.

    කහ ඉර ගැනනම් කියල වැඩක් නෑ. විශේශයෙන් බස්, තිරීව්ල්, වගේ අය තමා ගොඩක්ම නීති කඩන්නෙ
    Rep+


    ඔව් බන් නීති රකින්න ඉන්න උන්ට අත යටින් ගාන දුන්නම ඔක්කොම හරි....:angry:
    thanks.gif

    thx. a lot ......මෙන්න මගෙනුත් REP+++
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    sahathika aththa kathawa
    ape un parawal wala yana hati dakkama baye baha
    wisheshayen bus drivers la...
    un yannema wrong side eken
    jarawa kana police haththa innakan mun hadenneth naha.:no:
     
    • Like
    Reactions: dwpsg

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ai ban meke driverslage waraddama withara kiyala tiyenne??
    gon harak wage pain paare yana un kochchara innawada me rate?
    paara thamunge buudale wage pawichchi karanna ba
    maha paara tiyenne wahana walata yanna
    padikayo yanna oni piliwelak tiyenawa anathurak karaganne natiwa araksha sahithawa

    man hithanna meka liwwa harak patiya kawamadawakwath bara wahanayak drive karala athi kiyala
    mokada eka eka sarayak hari elawanna oni eke tiyena amaruwa therumganna
    ehema wahanayak dawasa purama elawanawa kiyanne sellamak kiyalada hithanne??
     

    Black Rider

    Active member
  • Aug 27, 2012
    567
    113
    43
    සහතික ඇත්ත.... ඕය කතාව ගොඩක්ම වලංගු වෙන්නේ, private bus drivers ලට.

    අපේ රටේ ඕව හැදෙන දිනයක් කියන්න බැහැ. රට යන්නේ අගාදයකට. ඕනනේ රේප්+
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ කතාව ඇත්ත..අපිට හදිස්සියක් නැති නම් ඇයි අපි රේස් යන්නේ...ඇත්තටම මට හැකි හැම්වෙලාවකම වගේ පාර මාරුවෙන මිනිස්සුන් වෙනුවෙන් මම වාහනය නතර කරනවා..ඒත් ඒ වෙලාවට පිසිපස්සෙ වාහනය බසයක් හෝ ත්‍රී වීලයක් උනොත් ඌ හෝන් එක උඩ ඉඳ ගැනීමේ වැඩි සම්භාවිතාවයක් තියෙනවා..ඒ වගේම පාර මාරු වෙන මිනිහටත් වගකීමක් තියෙනවා අවස්ථාම දුන්නම හැකි ඉක්මනින් පාර මාරු වෙලා අර වාහනේ ඉන්න මනුස්සයව අපහසුතාවයට පත් නොකර ඉන්න..පාරේ හැම තැනින්ම මාරු වෙන එකත් මම දකින බලුම ගනයේ වැඩක්..මම කහ ඉරකදි ඉඩ දුන්නත් හැම තැනින්ම පනින කොට නම් මට ඒ වැඩේ කරන්න අමාරුයි..

    අනික වැරදි පැත්තෙන් වාහන ඉස්සර කිරීම ඔක්කොටම එහා ඒ වැඩේ මෝටර් බයික් එකක් කරනවා වගේ නෙමෙයි ත්‍රී රෝද රථ කරනකොට..මම නම් වැරදි පැත්තෙන් මාව ඉස්සර කරන්න අවස්ථාවක් දෙන්නේ එහෙමත් එකෙක්ට තමයි..පොදුවේ අපි දෙගොල්ලොන්ම වැරදී රියදුරා වගේම මගියත් පාරේ යනකොට හැකිතාක් නීති රීති වලට ගරු කරන්න ඕන..අපිට රටක් හදන එක කරන්න අමාරුයි..ඒත් අපිට පුලුවන් අපිව හදා ගන්න මම හිතන්නේ විය යුත්තේ ඒ දේ...මම මට හැකි විදියටම ඔය අවස්ථා දෙකේදිම කටයුතු කරනවා...ඇත්තටම රටක් විදියට ගත්තොත් ලංකාව ඉන්දියාවට වඩා සෑහෙන්නම හොඳයි..
     
    • Like
    Reactions: dwpsg