ow bn head light eka gahan enw a bn me para wesa ballo head ligth eka kate melo deyak penne nh man karanne pare madama nawattanawa bike wala yana api head ligth karata arunta wadinne nh![]()

mea inne bus rathne meya gana thmai oya thread eke tiyenne![]()

ඇත්ත කතාව...ගොඩක් වැදගත් මචන්. අද පාරට බැස්සොත් කීදෙනෙක්ට බනින්න සිදු වෙනවද? බස් එකකට නැග්ගොත් මොන තරම් ඇගේ ලේ පිච්චෙනවද? මේව අපි විතරක් කියවල මදි. මුලු මහත් ශ්‍රී ලාංකිකයන්ටම පෙනෙන දැනෙන විදයට මේ දෙවල් දෙන්න ඕනෙ. හිතක පපුවක් නැති අසමජ්ජාති රියදුරන් වගේම මල පොතේ අකුරක් දන්නෙ නැති අශීලාචාර රියදුරන් එමටයි. පුද්ගලික බස්රථ ග්තතොත් 50% ක් ඉන්නෙ නිසි අධ්‍යාපනයක නොලද, නිසි මාර්ග නීති හා රීති තිය අඩුම තරමේ වාහනය ධාවනය කල යුතුතෙ කුමන මන්තීරුවකද යන්න වත් නිසි අවබොධයක් නොමැති රියදුරන්ය. මා දිනපතා ලබන අත්දැකීම් වලින් මේ කියන්නෙ. මේවා බොරු නොවෙයි. අවන්කවම හැමදාම දකින දේවල්. කියන්න ගියොත් පොතක් ලියන්න පුලුවන්. ලංකාවේ ඉන්න අපිට මේ රියදුරන්ගේ අමන ක්‍රියා නොසතුටට කාරනයක් නම් විදේශිකයන් ගැන කවර කථාද? මේ අශීලාචාර යුගයෙන් කවද ගොඩ එයිද මේ මිනිස්සු.