රියදුරෙක්ද? එහෙනම් එන්න....

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ow bn head light eka gahan enw a bn me para wesa ballo head ligth eka kate melo deyak penne nh man karanne pare madama nawattanawa bike wala yana api head ligth karata arunta wadinne nh :(
    :yes::yes::yes:
    mea inne bus rathne meya gana thmai oya thread eke tiyenne :yes::yes:
    :D:D:D

    thanks.gif
     
    • Like
    Reactions: kajja

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ගොඩක් වැදගත් මචන්. අද පාරට බැස්සොත් කීදෙනෙක්ට බනින්න සිදු වෙනවද? බස් එකකට නැග්ගොත් මොන තරම් ඇගේ ලේ පිච්චෙනවද? මේව අපි විතරක් කියවල මදි. මුලු මහත් ශ්‍රී ලාංකිකයන්ටම පෙනෙන දැනෙන විදයට මේ දෙවල් දෙන්න ඕනෙ. හිතක පපුවක් නැති අසමජ්ජාති රියදුරන් වගේම මල පොතේ අකුරක් දන්නෙ නැති අශීලාචාර රියදුරන් එමටයි. පුද්ගලික බස්රථ ග්තතොත් 50% ක් ඉන්නෙ නිසි අධ්‍යාපනයක නොලද, නිසි මාර්ග නීති හා රීති තිය අඩුම තරමේ වාහනය ධාවනය කල යුතුතෙ කුමන මන්තීරුවකද යන්න වත් නිසි අවබොධයක් නොමැති රියදුරන්ය. මා දිනපතා ලබන අත්දැකීම් වලින් මේ කියන්නෙ. මේවා බොරු නොවෙයි. අවන්කවම හැමදාම දකින දේවල්. කියන්න ගියොත් පොතක් ලියන්න පුලුවන්. ලංකාවේ ඉන්න අපිට මේ රියදුරන්ගේ අමන ක්‍රියා නොසතුටට කාරනයක් නම් විදේශිකයන් ගැන කවර කථාද? මේ අශීලාචාර යුගයෙන් කවද ගොඩ එයිද මේ මිනිස්සු.


    :(:(:(
    ඇත්ත කතාව...
    thanks.gif
     

    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    ආ මචන් තව එකක්,
    01.පාරේ හෙමීට එලවනවා නම් කරුණාකරලා වම් පැත්තේ මන්තීරුවෙන් එලෙව්වනම් තමයි හොද.මීහරක් වගේ පාර පුරා ගාටනවා සමහර එවුන්. :angry: :angry: :angry:
    02.අනික් එක ඉස්සරහා වාහනේට ගව්වක් තියලා නතර කරනවා ටැෆික් එකේ,ආයි ආත්මෙකට හොලවන්නේ නෑ :angry: :angry: :angry:


    මට නම් උදේට මෙහෙම එවුන් සෙට් උනාම යකා තදවෙනවා.කාලකංනී දවසම මස්තබාල්දු කරනවා.... :no: :no:

    මම නම් දැන් කාලයක් තිස්සේ Drive කරලා දෙයක් තේරුම් අරන් තියනව,ඒක තමයි හයියෙන් ගියත් හිමින් ගියත්,කොච්චර පරිස්සමෙන් ගියත් වරදින වෙලාවට වරදිනවා... ඒක තමයි හැටි... :yes: :yes:

    good post!!!