රියල් වලියක් දාගමුද...?

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    රියල් වලියක් දාගමුද...?

    දැන් අළුත්ම ස්ටයිල් එක ෆේක්නේ, ෆේක් වලින් එන අය කියන විදිහට

    තමන්ට දෙයක් කියන්න තියෙනවානම්, ෆේක් එකෙන් ඇවිල්ලා කියලා තමන්ගේ ජාම බේරගන්න පුළුවන් ඒකයි.

    මෙහෙම හිතමු,
    යම් සාමාජිකයෙක්ට අසාධාරණයක් උනා, ඒකට එයා අනෙක් කෙනාගැන වෛර බඳිනවා. වෙන වැරද්දක් හෝ තවත් අයෙක් සමඟ ප්‍රශ්නයක් උන වෙලාවට පරණ තරහා පිරිමහන්න ෆේක් එකකින් ඇවිල්ලා බනිනවා.

    මේක හරිද...?
    හරි හෝ වැරදියි කියමුකෝ.

    අනෙක් දෙය, ෆේක් එකක් ඇවිල්ලා ත්‍රෙඩ් එකක් දාලා ප්‍රශ්නයක් ඇතිකරාම අපේ ගොඩක් සාමාජිකයන් ඒවට පිළිතුරු දෙනවා, ඔවුන්ට බනිනවා නැත්නම් හොඳ කියනවා.
    ඔවුන්ට බැන්නම ඔවුන්ගේ පිළිතුරු නිසා ගොඩක් අය අනවශ්‍ය replies දානවා ඒක හරිනෑනේද..?
    ෆේක් එකට අවශ්‍යවන්නේත් ඒකමයි, අපි අතර ප්‍රශ්නයක් නිර්මාණය කිරීම.
    ඔවුන්ගේ උත්සාහය සාර්ථක කරවන්නේ අපි විසින්මයි.

    වැරද්ද මේකයි.

    ෆේක් එකක් මොනවා කිව්වා උනත් බලන්නේ නැතුව ඉන්න එක හොඳයි. නියම ID එකෙන් ප්‍රශ්නයක් ගැන කථාකරන්න බැරිකමක් නෑනේ.
    තමන්ගේ නියම නම භාවිතාකරන් සාමාජිකයන් ඉන්නේ සුළුපිරිසක් විතරයිනේ.

    ඔවුන්ගේ ක්‍රියාකලාපය ඔවුන්ගේ වචන වලින්ම බලන්න

    290wqd4.jpg




    සිතන්න, ඔබව ඔවුන් රවටනවා නේද...?
    ඔබ රැවටෙනවද?


    මේකටත් බනින්න, හැබැයි ඉතින් නියම එකෙන් ඇවිල්ලා කියන දේවල් මම අහන්නම්..

    ඔන්ලයින් වීරයෝ නෑ, හැමෝම එකයි. හැබැයි ෆේක්වලින් එන්නේ ඔන්ලයින් බයගුල්ලෝ..
     
    Last edited:

    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    ඇත්තම කියනවනම් සිරා එකෙන් එන එක තමා නියම වැඩේ...
    නැතුව හැංගිල එන එක නෙමේයි..
    මටත් මේකේ තව අයි.ඩී එකක් තියෙනවා....
    ඒ උනාට මට ඒකේ යූසර් නේම් එක එපා උනා..
    දැන් මේක යුස් කරනව...
    ඒහෙම නැතුව 2ක් 3ක් පාවිච්චි කරනවනම් නෝන්ඩියි..

    :yes::yes::yes::yes:
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...

    ෆේක් එකට අවශ්‍යවන්නේත් ඒකමයි, අපි අතර ප්‍රශ්නයක් නිර්මාණය කිරීම.
    ඔවුන්ගේ උත්සාහය සාර්ථක කරවන්නේ අපි විසින්මයි.

    migara, කතාව සම්පුර්ණයෙන් ඇත්ත. :yes:
    නමුත්, මෙතන තියන ප්‍රශ්ණය ඔය ටික නොතේරෙන ඒකයි.... :(
    අපි මොකටද ෆේක් වලට අවශ්‍ය අවස්ථාව සහ වටපිටාව හදල දෙන්නේ ?
    වැ‍රැද්ද කාගෙද ? අපේම නේද ? :confused:
    හොදම දේ අනවශ්‍ය කතා බහට හවුල් නොවී සිටීමයි.
    :yes:
     

    Dileepa.

    Member
    Jul 29, 2010
    153
    11
    0
    ඔහොම ගියොත් අලුතෙන් එන කෙකෙකුටවත් අදහසක් ප්‍රකාශ කරන්න බැරි වෙයි
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    being tough on internet doesn't take a lot ..but the fact that one needs a fake id to be tough proves him a pussy doesn't it ..so fake id ppl are utterly ball-less.
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මම දාපු එක නැහැ.... එකත් එක අතකට හොදයි..... නැත්නම් මෙතන පරන අය මාව මරාගෙන කාල සුප් හදයි...... ​:yes::yes::yes: