රියල් සිංහයෙක්.

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113

    සෑම ආගමකම, ජාතියකම දුප්පත් මිනිස්සුන්ට ලොකු හයියක් උන​

    දිඹුලාගල හාමුදුරුවෝ

    දිඹුලාගල හාමුදුරුවෝ එක්ක කරපු සාකච්චාවක්

    60 දශකයේ මහා කැලෑ මණ්ඩියක්ව තිබූ දිඹුලාගල බිම් පෙදෙස නැවත අපේ බෞද්ධ උරුමයක් ලෙස පාදා දෙන්නට උන්වහන්සේ අප්‍රමාණ මෙහෙයක් කළහ. වැදිපත්තුවේ වැදි ජනයා ද, මුස්ලිම් පෙදෙස්වල ජනයා ද, දෙමල පෙදෙස්වල දෙමල ජනයාද, අහිංසක දුප්පත් සිංහල ජනයා ද නඟාසිටුවීමට උන්වහන්සේ තම ජීවිත කාලයම ගත කළේ නිස්සරණාධ්‍යාසයෙනි.

    ‘පොට්ටනි හාමුදුරුවෝ’ යැයි මුලින් ඒ පෙදෙස්වල වැදි ජනතාව හැඳින්වූ මේ හිමියන් විසින් ඔවුනට ඉගෙනුමට පාසල් විවෘත කැරිණි. දඩයමින් දිවි ගෙවූ හැමට බත් හාල්, එළවුළු කෑමට පුරුදු කළේය. එමතු ද නොව ඔවුන් බුද්ධ ශාසනයට ද ඇතුළු කරගත්තේය.

    ගොවි බිම් ඇති ක‍ෙළ්ය. හාමුදුරුවන්ගේ මේ ජනපද පිහිටුවීම එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට මහත් හිසරදයක් වූයේ මේ අතරය. 1996 මැයි 26 වැනිදා උදෑසන හතට පමණ දිඹුලාගල ආරණ්‍යයට කිට්ටු මැණික් ඇළ ප්‍රදේශයේ තමන් වහන්සේ විසින් බලාහදා ගත් කුඹුරු යායකදී මේ හිමියන් ත්‍රස්ත ප්‍රහාරයකින් අපවත් කැරිණ.

    ඇත්තටම මේ හිමියන් අපවත් කළේ ත්‍රස්තවාදීන් ද? නොඑසේ නම් වෙනත් අදිසි බලවේගයක්ද?
     
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,045
    1
    28,493
    113
    TFS.

    මෙතන මොකක් හරි කුමන්ත්‍රණයක් තියෙනවා හාමුදුරුවන්ට කොටි වෙඩි තියන්න දවස් දෙකකට කලින් හිටපු ආරක්ෂක භටයෝ ටික අයින් කරා.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113

    සෑම ආගමකම, ජාතියකම දුප්පත් මිනිස්සුන්ට ලොකු හයියක් උන​

    දිඹුලාගල හාමුදුරුවෝ

    දිඹුලාගල හාමුදුරුවෝ එක්ක කරපු සාකච්චාවක්

    60 දශකයේ මහා කැලෑ මණ්ඩියක්ව තිබූ දිඹුලාගල බිම් පෙදෙස නැවත අපේ බෞද්ධ උරුමයක් ලෙස පාදා දෙන්නට උන්වහන්සේ අප්‍රමාණ මෙහෙයක් කළහ. වැදිපත්තුවේ වැදි ජනයා ද, මුස්ලිම් පෙදෙස්වල ජනයා ද, දෙමල පෙදෙස්වල දෙමල ජනයාද, අහිංසක දුප්පත් සිංහල ජනයා ද නඟාසිටුවීමට උන්වහන්සේ තම ජීවිත කාලයම ගත කළේ නිස්සරණාධ්‍යාසයෙනි.

    ‘පොට්ටනි හාමුදුරුවෝ’ යැයි මුලින් ඒ පෙදෙස්වල වැදි ජනතාව හැඳින්වූ මේ හිමියන් විසින් ඔවුනට ඉගෙනුමට පාසල් විවෘත කැරිණි. දඩයමින් දිවි ගෙවූ හැමට බත් හාල්, එළවුළු කෑමට පුරුදු කළේය. එමතු ද නොව ඔවුන් බුද්ධ ශාසනයට ද ඇතුළු කරගත්තේය.

    ගොවි බිම් ඇති ක‍ෙළ්ය. හාමුදුරුවන්ගේ මේ ජනපද පිහිටුවීම එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට මහත් හිසරදයක් වූයේ මේ අතරය. 1996 මැයි 26 වැනිදා උදෑසන හතට පමණ දිඹුලාගල ආරණ්‍යයට කිට්ටු මැණික් ඇළ ප්‍රදේශයේ තමන් වහන්සේ විසින් බලාහදා ගත් කුඹුරු යායකදී මේ හිමියන් ත්‍රස්ත ප්‍රහාරයකින් අපවත් කැරිණ.

    ඇත්තටම මේ හිමියන් අපවත් කළේ ත්‍රස්තවාදීන් ද? නොඑසේ නම් වෙනත් අදිසි බලවේගයක්ද?

    Porawen kotala neda maruwe gurukam danna sadu kenek ne
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    දිඹුලාගල සිංහයා කියලා කිව්වේ මේ හාමුදුරුවන්ට.කොටින්ට වගේම එවකට හිටපු දේශපාලුවන්ටත් හිසරදයක් වෙච්ච හාමුදුරුනමක්. වරදාන වරප්‍රසාද වලට ගතිවෙන්නේ නැතුව තනිකරම තමන් ජිවත්වෙච්ච පළාතේ මිනිස්සු වෙනුවෙන් මිනිස්සුන්ගේ පැත්තේ පළිහක් වගේ හිටගත්ත මනුස්සයෙක්. දැන් ඉන්න නානසාරලා කොටුවේ පොඩිනම, රතන වගේ උන්නා්සේලාව දකිද්දී පයින් ගහන්න හිතෙනවා ඇති දිඹුලාගල මිනිස්සුන්ට
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113

    සෑම ආගමකම, ජාතියකම දුප්පත් මිනිස්සුන්ට ලොකු හයියක් උන​

    දිඹුලාගල හාමුදුරුවෝ

    දිඹුලාගල හාමුදුරුවෝ එක්ක කරපු සාකච්චාවක්

    60 දශකයේ මහා කැලෑ මණ්ඩියක්ව තිබූ දිඹුලාගල බිම් පෙදෙස නැවත අපේ බෞද්ධ උරුමයක් ලෙස පාදා දෙන්නට උන්වහන්සේ අප්‍රමාණ මෙහෙයක් කළහ. වැදිපත්තුවේ වැදි ජනයා ද, මුස්ලිම් පෙදෙස්වල ජනයා ද, දෙමල පෙදෙස්වල දෙමල ජනයාද, අහිංසක දුප්පත් සිංහල ජනයා ද නඟාසිටුවීමට උන්වහන්සේ තම ජීවිත කාලයම ගත කළේ නිස්සරණාධ්‍යාසයෙනි.

    ‘පොට්ටනි හාමුදුරුවෝ’ යැයි මුලින් ඒ පෙදෙස්වල වැදි ජනතාව හැඳින්වූ මේ හිමියන් විසින් ඔවුනට ඉගෙනුමට පාසල් විවෘත කැරිණි. දඩයමින් දිවි ගෙවූ හැමට බත් හාල්, එළවුළු කෑමට පුරුදු කළේය. එමතු ද නොව ඔවුන් බුද්ධ ශාසනයට ද ඇතුළු කරගත්තේය.

    ගොවි බිම් ඇති ක‍ෙළ්ය. හාමුදුරුවන්ගේ මේ ජනපද පිහිටුවීම එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට මහත් හිසරදයක් වූයේ මේ අතරය. 1996 මැයි 26 වැනිදා උදෑසන හතට පමණ දිඹුලාගල ආරණ්‍යයට කිට්ටු මැණික් ඇළ ප්‍රදේශයේ තමන් වහන්සේ විසින් බලාහදා ගත් කුඹුරු යායකදී මේ හිමියන් ත්‍රස්ත ප්‍රහාරයකින් අපවත් කැරිණ.

    ඇත්තටම මේ හිමියන් අපවත් කළේ ත්‍රස්තවාදීන් ද? නොඑසේ නම් වෙනත් අදිසි බලවේගයක්ද?

    කොච්චි පැටව් කියන්නේ මොන කට්ටියටද