රියැදුරා + පොලිසිය = පට්ට ආතල්

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    අධික වේගයෙන් ගමන් ගත මෝටර් රථයක් නතර කල පොලිස් නිලධාරියා රියැදුරා එලියට බස්සව ගත්තේය...
    "වේගය සීයත් පැනල ..ගන්නවා තමුසෙගෙ ලයිසන් එක..."
    "මට ලයිසන් නෑ රාළහාමි..."
    "එහෙනම් මේකේ ඉන්ෂුවරන්ස් එහෙම ගන්නවා බලන්න..."
    "ඒවත් නෑ...මේක හොඅකම් කරපු එකක්..."
    "මොනවා තමුසේ මොකටද මේක හොරකම් කලේ... උතුරට විකුන්නන්නද?"
    "නෑ ..මිනියක් මරන්න යන්න...අන්න මිනිය ඩිකියේ ඇති..."
    මේ තොරතුරු අසු පොලිස් නිලධාරියා තම උසස් නිලදරියෙකුට රේඩියෝ පනිවාදයක් දුන්නේය..මොහොතකින් උසස් නිලධාරියා පැමිණ රියදුරුගෙන් ප්‍රශ්න කිරීමට පටන් ගත්තේය...
    "තමුසෙට ලයිසන් නෑ කියන්නේ ඇත්තද?"
    "බොරු සර් මේ තියෙන්නේ ලයිසන් එක..."(රියැදුරා ලයිසන් එක ඉදිරිපත් කරයි)
    "මේ කාර් එක කාගේද?"
    "මගේ සර් මේ තියෙන්නේ ලයිසන් ඉන්ශුවරන්ට් ඔක්කොම..."
    "කරුණාකරලා ඩිකිය අරිනවද ?...එකේ මිනියක් තියෙනවා කියල ආරංචි.."
    "ප්‍රශ්නයක් නෑ සර් මේ බලන්න..."(ඩිකිය ඇර පෙන්වයි ...එහි කිසිවක් නැත...)
    "මට මේ මුකුත් තේරෙන්නේ නෑ...මේ නිලදාරිය මට කිව්වා,මේකේ ලයිසන් නෑ, ඒ මදිවට හොරකම් කරපු කාර් එකක්,ඩිකියේ මිනියකුත් තියෙනවා කියල.."
    "දැක්කද සර් තව ටිකකින් ඔය රාළහාමි කියයි මම අධික වේගයෙන් රිය පදෙව්වත් කියල"

    Mekanam Patta:lol:

    REP++++++
     

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    11.gif
    11.gif