රිය අනතුරක්

hrm

Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    එතන තිබ්බ වාහනයක් ටෙස්ට් රන් ඇරන් ගිහින් කඩේටම ඇනලා වගේ හිතුනේ. ප්‍රාඩෝ එකේ නම්බර් ප්ලේට් එකක්වත් නෑනේ

    CAB-2688
    125205592_780189972535072_1892971805165115381_o.jpg


     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    බෙන්ස් එකට වඩා නන්දන මෝටර්ස් එකේ අයිනෙ වීදුරුව වටිනවා
    😌
    හීරිලාවත් නෑ



    මටවඩා ලක්ශරි වාහන මේ ඒරියා එකේ වීදුරු කඩ අස්සේ ඉන්ඩ බෑ යකෝ..
    🤬
    🤬

    -ලැන්ඩ්කෲසර්-
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    :lol: :lol: :lol: අම්මෝ ගෑණු වාහන එලවනකොට පව්මන්ට් එකේ වත් යන්න හොද නෑ

    ඒක නම් ඇත්ත


    Ae kella happuwa num, Achra deyak welath ae kella ganuk nehe wage inna kohoma salliyak aethi da..?

    මාස්ක් එකත් ගලවන් ඉන්නේ. ෆොලිසි අයත් සැලෙන්ඩර් හොද සල්ලියක් නම් ඇති.


    අම්මෙමෝ ඒක

    කෙල්ල අතේ වැරැද්දක් නෑ ... ඔතන ඔය වගේ වීදුරු දාලා පාරෙ අයිනේම කඩ හදන උන්ට ගහන්න ඔනි

    😂 උබ සුදුසුයි අනාගතේ රට බාර ගන්න.


    wanguwe thiyana nandana motors car sale ekata kelala thiyene.

    වංගුවේ කඩ දැම්ම එක තමා වරද


    එතන තිබ්බ වාහනයක් ටෙස්ට් රන් ඇරන් ගිහින් කඩේටම ඇනලා වගේ හිතුනේ. ප්‍රාඩෝ එකේ නම්බර් ප්ලේට් එකක්වත් නෑනේ


    ම්ම්ම්ම්




    නම්බර් එක දැක්කා නේ



    posh kallak padapu ekak. mask ehema valid ne. waiting for vip call


    😂



    laksa 300kvath vandi denna veyi. :rolleyes: :rolleyes: :rolleyes:


    එච්චර වෙයිද??



    බෙන්ස් එකට වඩා නන්දන මෝටර්ස් එකේ අයිනෙ වීදුරුව වටිනවා
    😌
    හීරිලාවත් නෑ


    මටවඩා ලක්ශරි වාහන මේ ඒරියා එකේ වීදුරු කඩ අස්සේ ඉන්ඩ බෑ යකෝ..
    🤬
    🤬

    -ලැන්ඩ්කෲසර්-


    එච්චර ගනන්ද වීදුරු බං??



    ado s class ekak ned e benz ek :(

    කොහොම ද මොඩ්ල් එක හොයා ගත්තේ බං
     
    • Like
    Reactions: SLK_sri and NRTG

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    S nemei bn C venna one. bonnet eke digai chrome beading dakkam mn hithuwe S kiyala, eth wate thiyen evayath ekka size ek baluwam C ekak bn. mun dan S vagem C ek gahanne :baffled:
    View attachment 102429


    මේක වැදුන පාර වෙන මොඩ්ල් එකක් වෙලා ද බන් කාර් එක



    Ko ban ara EK review eke ehm kyna automatic brakes ehm wadin ndd me welwt :P

    ඔව් බන් ඒවා නැද්ද??




    mu d kohed happala thiyenne :baffled:
    View attachment 102435

    මූ නන්දනයගේ අල්ලපු ගෙදර එකා ද කොහෙද ඉරිසියාවට ඇවිල්ලා ඇනලා වගේ 😂
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    මේක වැදුන පාර වෙන මොඩ්ල් එකක් වෙලා ද බන් කාර් එක

    මූ නන්දනයගේ අල්ලපු ගෙදර එකා ද කොහෙද ඉරිසියාවට ඇවිල්ලා ඇනලා වගේ 😂
    C class ekak thama bn :D
     
    • Like
    Reactions: lasankandy

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    ඕක හදලා ගන්න පුලුවන් ද බන්? ඕකේ තියන ඔය මොඩ්ල් එක නම් දිගන්න බැරි වෙයි ආය.
    ow bn hadai eth okak ganna ekek oya wage hadapu ekak ganna yanne na bn kiyatawath
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඒක නම් ඇත්ත දැන් හැමෝම දන්නවනේ සීන් එක



    වෙන සෙල් එකකට දාල දෙයිද දන්නේ නෑ



    ow bn hadai eth okak ganna ekek oya wage hadapu ekak ganna yanne na bn kiyatawath

    තිබ්බ විදිහටම ගොඩ දාන්න අමාරු වෙයි නේ ?


    habai okkoma hadanna puluwan ganata thiyenawa

    ඇද වෙලා නම් ?


    reception eke kella neda

    එහෙමද ? නන්දෙගේ කවුරු හරි ද දන්නේ නෑ. රිසිප්ෂන් එකේ කෙල්ල අපිට වඩා හොදට කාල ඇදලා ඉන්නව වගේ මේ දවස් ටිකේ :lol:
     
    • Like
    Reactions: NRTG