![]()
කොළඹ නන්දා මෝටර්ස් වාහන අංගනයට කඩා වදිමින් තරුණියක පැදවූ ටොයොටා ලෑන්ඩ් කෘසර් වර්ගයේ ජීප් රථය අනතුරක් සිදුකරගත් පසු එම ස්ථානයට පැමිණි පිරිස් ජංගම දුරකථන වලින් විවිධ වීඩියෝ ගත කිරීම් ඡායාරූපගත කිරීම් සිදුකරන්නට වූ අතර එම අවස්ථාවේ අදාළ තරුණිය ඒවාට නොකැමතිවූ බව පැවසේ.
මේ අතරවාරයේ කිසියම් අයෙකු ඇය වෙනුවෙන් වාහනයේ අංක තහඩු ඉවත් කර ඇත්තේ අනන්‍යතාවය සැඟවීමටය.
පොලිසිය බලා සිටියදීම අංක තහඩු ඉවත්කරන්නට එම පුද්ගලයා කටයුතු කරන ලදි. (අනතුර සිදුකරන්නේද පොලිස් නිලධාරියෙකුගේ දියණියක බවට වාර්තා විය)
කෙසේ වෙතත් වාහනයේ අංකය වන සීඒබී 2688 ඒ වනවිටත් ඡායාරූපගතවී ඇති අතර එහි විස්තර අනුව 2013 ලියාපදිංචි කළ මෙම ලෑන්ඩ් කෘසර් වාහනය මූල්‍ය ආයතනයක් හරහා ලබාගෙන ඇති එකක් බව අන්තර්ජාලයෙන් තහවුරුවී ඇත.
![]()
https://www.gossiplankanews.com/2020/11/land-cruiser-accident.html

Policiya balan iddima no plate remove karanna puluwanda ??
Samanya minihiek kalanam ata deken ellala.apath na kuuduwe
මේවටත් නීතිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා බලමුකො. මුකුත් ඕනා නැහැ ,අඩුම ගානේ හැප්පෙන වෙලාවෙ මුව ආවරන පැලදගෙන හිටියේ නැහැ කියලා හරි අවම නීතිය රටට ආදර්ශයක් හැටියට ක්‍රියාත්මක උනොත් හොදයි

WTFමට මොකුත් එපා.. මෙන්න මේ වගේ skin tone එකක් ගන්නෙ කොහොමද කියපන්කෝ....![]()
දැකල තියෙන ගොඩක්ම පට්ට සල්ලිකාර කෙල්ලො ඔය tone එක තියෙන්නේ.. කෑම බීමද, use කරන cosmaticsද, නැත්තම් පෙර පිනට ඉපදෙන්නෙම ඔහොමද බන්..![]()
Kade eka mata awlak na, paduwak na,nadu kiyanna one na kiwwoth wade shepe wenawa neda ??![]()
ඒක එහෙම වෙන නිසා තමා නිරෝදායන නීති කඩ කිරීමේ වරද පෙන්නුවේ. ඒක කඩේ එකාටයි ,ආන්ඩුවට කඩේ යන එවුන්ටයි ඔක්කොටම එකයි. නැත්තන් ගැසට් එක අකුලගන්න කියන්න

mekida drive karala tiyenne ?
![]()
hmm! aparade koti 3 1/2 vitara venwa. Mn heenuth okak drive kala tiyenwa yaluwek ekaහදිස්සියට වැරදි එක පෑගිලාලු![]()

Bila na bro. Video karagana gaman drive karala break wenuwata Gas paagalaBila sure shot
Aniwa. Apita tiyena rules okunta na. shehOka shape weyi.samanya minihek athin oka unanam riman eke me weddi
api gaawata ohom wenvd... branded hrbal product වෙන්න ඇති නේහ්Cosmetic bn

පිස්සුද බන්... ඔය ෆොටෝ එක විතරක් නෙවෙයි කිව්වෙ... ඇස් දෙකට පවා දැකපුවා නිසා, bmw benz වල බහින කෙල්ලෝ ගොඩක් ඔය skin tone එක බන්... එහෙමත් එකක් තමා කැත එකක් බැස්සොත්..WTF
That's a mobile phone filter![]()
link ek dpamthread ekak damma bro, bump ekak daala sup ekak dipan![]()