රිය අනතුර ☹️ පැලවත්ත

DevilRox

Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    තෝ කොහෙද මතුගම පැලවත්තේද ඉන්නේ? මේ කියන්නේ පැල්වත්ත ගැන
    මොකක් මතුගමත් පැලවත්තක් තියනවද? මන් කිවුවේ බත්තරමුල්ලේ පැලවත්ත ගැන.. සීනි තියන පැල්වත්ත නම් දන්නවා.
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,985
    113
    34
    Kalutara
    මොකක් මතුගමත් පැලවත්තක් තියනවද? මන් කිවුවේ බත්තරමුල්ලේ පැලවත්ත ගැන.. සීනි තියන පැල්වත්ත නම් දන්නවා.
    ඔව් බදුරලියෙ පැලවත්ත. තව පැලවත්තවල් කීයක් ඇද්ද.
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Car ekak kochchara spec ekka photo insta dala magul kiwwath wadak na,

    Nathi ekek nam padinne. Car eka waddek nam drive karanne uta therenawa gear change ekedi back wheel slip eka, front motion eka. Eka kohomada wenne danne na, eth driver kenekta eka therenawa.

    hope whoever was there recover soon