රිලවා vs KFC

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මිනිහෙක් රිලවෙක් ගැටගහගෙන ඌව නටව නටව පාරේ එක්කන් යනවා.

    KFC chicken bucket එකක් අරන් කොල්ලෙක් එතනින් යනවා.

    කොල්ලා : ඔයා වරදක් කරනවා අංකල් රිලවව මෙහෙම ගැට ගහලා

    අංකල් : ඔයාට කුකුල් මස් කන්න ඔයා වෙනුවෙන් කුකුල්ලු මරන්න හොඳයි, රිලවව ගැට ගහන එක ගැන කියවන්න එනවා..

    රිලවා : චාස් චූස් චාස් චූස් (translation : ගස් වල බඩගාල මෙහෙම කන්න බොන්න හම්බ වෙන්නේ නෑ, නිද්හස නැති උනත් මේක සැපයි)

    කොල්ලා : එහෙනම් රිලවෝ අපි ගියා
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    අලියත් ඕකම තමයි කියන්න ඇත්තෙ. 😂😂😂

    මාත් ඕකට මුකුත් කියන්නේ ගියේ නැත්තේ ඕකයි...
    අලියගේ preference එක අපි දන්නේ නෑනේ. ඌට කතා කරන්න පුලුවන්නම් කියයි
    "පෙරහැරේ යන එක සැප සැප" කියලා, නැත්තම් කියයි "මේක මහ කරුමයක් බ්‍රෝ, මාත් ආසයි කැලෙකට වෙලා පාඩුවේ ඉන්න"
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    වැරැද්ද වහගන්න වැරැද්ද පෙන්නපු එකාගෙ අඩු පාඩු හොයන්න ඕනෙ නෑ
    නිහතමානීව තමන්ගෙ වැරැද්ද හදා ගන්න උත්සහ ගන්නව මිසක්
    අපි කාගෙත් අඩු පාඩුකම් තියෙනව. ඒව ටික ටික හදාගෙන යං ඉතිං, අතන මෙතන වට්ටිඅම්මල වගේ කියවන්නෙ නැතුව
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,281
    86,499
    113
    ආශ්චර්යමත් රටක
    මාත් ඕකට මුකුත් කියන්නේ ගියේ නැත්තේ ඕකයි...
    අලියගේ preference එක අපි දන්නේ නෑනේ. ඌට කතා කරන්න පුලුවන්නම් කියයි
    "පෙරහැරේ යන එක සැප සැප" කියලා, නැත්තම් කියයි "මේක මහ කරුමයක් බ්‍රෝ, මාත් ආසයි කැලෙකට වෙලා පාඩුවේ ඉන්න"

    ඔව්.
    එක එක උන්ගෙ මාකටින් වලට සත්තු යූස් කරනවා. ඒක ඊට වඩා කැතයි. ඇත්තටම සත්තු ගැන හිතනවා නං බිලි පූජා වලින් පටන් ගන්න ඕන. ඒවා ගැන කිසිම කතාවක් දැක්කෙ නෑ.

    අලි අනාථාගාරෙත් අලි හිරකරලා ඉන්නෙ. ඒකත් වැරදියි එහෙම බැලුවොත්. ඕන දෙයක් වෙන්න කියලා කැලේ ඉන්න දෙන්න වෙනවා.
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,097
    1,030
    113
    උබල මේ සත්තු ගැන මගුලක් කියවනවා .. අපිව අමානුෂික විදිහට ආයතන වලින් , මේ සමාජයෙන් නොපෙනෙන විලංගු දාල හිරකරලා තියෙන්නේ..

    අ බොරුද? උබලට හිතුනොත් ඔෆ්ෆිස් එක මැද්දේ බිජ්ජ එළියේ දාල චු පොඩ්ඩක් දාන්න පුලුවන්ද? අපි පවු නැද්ද?

    On a serious note:
    In this society each and everyone is chained in some way or other.
    this is like "බන්දනාගරයක සිටින රැදවියන් පිරිසක් තවත් රදවියෙක් විසින් කුඩු කර හදන සුරතලේගේ අයිතිවාසකම් ගැන කතා කිරීමකි."
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මාත් ඕකට මුකුත් කියන්නේ ගියේ නැත්තේ ඕකයි...
    අලියගේ preference එක අපි දන්නේ නෑනේ. ඌට කතා කරන්න පුලුවන්නම් කියයි
    "පෙරහැරේ යන එක සැප සැප" කියලා, නැත්තම් කියයි "මේක මහ කරුමයක් බ්‍රෝ, මාත් ආසයි කැලෙකට වෙලා පාඩුවේ ඉන්න"
    අලියා ට පෙරහැරේ යන එක අවුලක් නෑ. උං March කරන්න කැමැතියි.
    හැබැයි chain දාගෙන, ගිනි කරකව කරකවා යන මැද්දේ කස පුපුරණ සද්ද, අස්සේ කණ පැලෙන්න බෙර සද්දෙ අස්සේ යනකොට උං stress වෙනවා.

    එහෙම stress උනහම තමයි උං ඔලුව පද්දන්නෙ.

    මිනිස්සු හිතන්නේ ඌ නටනවා කියලා ආසාවෙන්, ගාම්භීරත්වයෙන් කියල.
    ඒක නිකං වඳුරෝ චූස් චූස් ගාණකොට ඌ පාරේ යන්න කැමතියි ගස් බඩගානවට වඩා කියලා translate කරනවා වගේ නෙමෙයි behavior එක තේරුම් ගන්න සත්තු ගැන sciencetist ලා ගොඩක් අධ්‍යයනය කරලා test ගොඩක් කරලා හොයා ගන්න ඕන දෙයක්.

    අලින් නටන එක ගැන දැනගන්න පුළුවන් youtube කරා නම්, උන් ආසාවෙන් කරන එකක් නෙමෙයි ඒක.

    මේ ටික බලපනං.









    ------ Post added on Aug 16, 2021 at 10:53 PM
     
    • Like
    Reactions: dilann