රිලවු වැඩ පෙන්වයි ගෙවල් වල බත් මුට්ටි උසාගෙන දුවයි 😂😂

2osama

Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    රිලා රංචුවක් ගම්මානවලට කඩා පනිති.. ගේ දොර වනසති…

    බත් මුට්ටි උස්සන් දුවලා ලු 89 මැරිලා ඉපදිච්ච ජෙප්පෝ වෙන්නත් පුළුවන් මුන්😂😂
    sl-kathleen-lattimer.jpg

    අඹගමුව හා නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවලට අයත් ගම්මාන කිපයකම සැරි සරන රිලා රංචු හේතුවෙන් එම ගම්මානවල ගම්වාසින් දුෂකරථාවයන්ට පත්ව ඇත.

    හැබ්බැකන්ද, හිටිගේගම, ඇල්ලඋඩ, පේරගොල්ල, පේරගහාමුල, ඇබර්ඩින්, ලකම්, බදුපොළ, බලංතොට, යන ප්‍රදේශයන් තුල මෙම රිලා රංචු වැඩි වශයෙන් සැරිසරන බවත් එම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරථවයන්ට පත්ව ඇති බව එම ප්‍රදේශවල බොහෝ පිරිසක් පවසති.

    මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ තම ප්‍රදේශවල සැරි සරණ රිලා රංචු තම නිවෙස්වලට පැන නිවෙස්වල දමා ඇති දොර ජනෙල් තිර රෙදි ඇතුළු විවිධ දේ විනාශ කරන බවත්ය.

    එමෙන්ම නිවෙස්වල කුස්සි තුල උයා ඇති බත් වැංජන මුට්ටි පිටින් ඔසවා ගෙන යන බවත් එයට අමතරව තමන් ඉතාමත් දුකසේ වගා කරන බව බෝග විනාශ කිරිමත් සමග තමන් විවිධ දුෂ්කරථාවයන්ට මෙන්ම දැඩි ආර්ථික ප්‍රශ්නවලටද තමන්ට මුහුණ දිමට සිදුව ඇති බවත්ය.

    මෙම තත්වයන් පිලිබදව අවදානය යොමු කර මෙම රිලා රංචු අල්ලා වෙනත් වනාන්තරවලට රැගෙන යාමට අදාල නිලධාරින් පියවර ගන්නේ නම් එය තමන්ට කරන විශාල සහනයක් බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.

    මනුර සුදත් සෙල්ලහේවා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861

    Oya 88/89 ranila bbq karapu un 🤭🤭
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    අර රිලා කවුන්ට් එක කරපු එවුන් කෝ බන්
    අර රිලා දුපතකුත් හදනවා කිවුව නේද ගොබිලයෝ දෙන්නෙක්
    දැන් රිලවු ගෙවල් පිටින් උසාගෙන යනවා😂
    රිලවු ගනින කොට ජෙප්පෝ තෙත් වෙලා මේකේ අපිට බැනන් හැටි මතකයි😂
     
    • Haha
    Reactions: clumsyhulk

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    ජනගනහනය වැඩී වීම එක්ක විසි කරන කැම - වවන බොග වැඩි වෙන එක සත්ව ලොකෙට පෙන්නෙ කැම වැඩී වෙනවා වගෙ. උනුත් නිකම් දෙන දෙ කාල සිහලු වගෙම හොදට හුකල ලමයි බො කරනවා!

    ඔකුන්ටත් දිවි නැගුම - සමුර්දිය - අස්වැසුම හදල බොන්න පුරුදු කරනම් හුකන එක අඩු වෙලා රිලා ගහනය අඩු වෙයි!
     
    • Haha
    Reactions: KSPathirana

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    දූපතක් දෙනවා කියලා රැවට්ටුවට තරහගිහින් 🤌
    ජෙප්පෝ බොරු කියලා රිලවු ටික තරහා කරගත්තා දැන් රිලවු ආණ්ඩු විරෝධී වෙලා😂😂
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    හමුදාවට භාරදුන්නනම් සතියෙන් ප්‍රශ්නේ ඉවරයි. කොහෙද ඉතින් පරිසරවේසී සත්ව සිංචන වේසිගෙ පුතාල එක්ක බැහැනෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,953
    113
    හමුදාවට භාරදුන්නනම් සතියෙන් ප්‍රශ්නේ ඉවරයි. කොහෙද ඉතින් සත්ව සිංචන වේසිගෙ පුතාල එක්ක බැහැනෙ.
    ඕක එහෙම විසඳන්න බෑ.
    Emu War එක ගැන කියවන්න.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,040
    4,485
    113
    අපේ පැත්තෙත් ඉන්නවා. මං ගෙනාව Air riffle එකක්. 65000යි. . දැන් ප්‍රස්න මොකූත් නෑ.:lol:
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    ඕක එහෙම විසඳන්න බෑ.
    Emu War එක ගැන කියවන්න.
    The Great Emu War of 1932 failed for several key reasons:

    Emus' Speed and Evasion:
    Emus are fast (up to 30 mph) and scattered unpredictably when threatened, making them hard to target in large groups. Their apparent "tactical" behavior, like using scouts, frustrated ambushes.

    Equipment Issues:
    The Lewis machine guns jammed frequently, especially after the first skirmish where only 12 emus were killed before a malfunction allowed the rest to escape.

    Logistical Failures:
    Mounting guns on a truck was ineffective; the vehicle couldn’t match the emus’ speed or navigate the terrain well enough to chase them. Rain before the operation dispersed the birds, reducing target density.

    Low Kill Count:
    After firing ~2,500 rounds, only 50–500 emus were killed (estimates vary), far short of the 20,000 needed. Each bird took multiple shots due to their resilience, making the effort inefficient.

    Poor Planning:
    The operation was under-resourced, with just three men and limited ammo against a vast, mobile enemy. It lacked a clear strategy for such an unconventional target.

    කීප දෙනෙක් අල්ලලා AIDS විදලා රිලීස් කරොත්??
     
    ඕකුංගෙන්ම තමා මිනිසුන්ටත් බෝ වෙලා තියෙන්නේ. 🥲
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,040
    4,485
    113
    Brand and caliber?
    බ්‍රෑන්ඩ් එක නම් මතක නෑ බන් (බලල දාන්නං).imported from China.. කැලිබරේ නං 600fp. මීටර් 100-120 අතර
     
    • Like
    Reactions: 6h057

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,303
    2,203
    113
    Tokyo, Japan
    බ්‍රෑන්ඩ් එක නම් මතක නෑ බන් (බලල දාන්නං).imported from China.. කැලිබරේ නං 600fp. මීටර් 100-120 අතර
    කැලිබරේ .177 ද නැත්තන් .22 ද?

    FPS (feet per second) කියන්නේ උණ්ඩයේ වේගය.
     
    Last edited: