බැන බැන හීටියට හැම එකාම උදේම නැගිටලා රිලව් ගනිනාවා... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ඔව් බන් නැත්නම් මේ ආණ්ඩුව ඊලග අවුරුදු පහේම කියන්නේ රටේ ඉන්න රිලව් ගාන හරියට දන්නේ නැති නිසා කිසිම දෙයක් කරගන්න බැහැ කියලා. ඒක නිසා උපරිම සහයෝගය දෙමු. :lol: