රිලා සංගනනේ පටන් ගත්තද ?

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    බැන බැන හීටියට හැම එකාම උදේම නැගිටලා රිලව් ගනිනාවා... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ඔව් බන් නැත්නම් මේ ආණ්ඩුව ඊලග අවුරුදු පහේම කියන්නේ රටේ ඉන්න රිලව් ගාන හරියට දන්නේ නැති නිසා කිසිම දෙයක් කරගන්න බැහැ කියලා. ඒක නිසා උපරිම සහයෝගය දෙමු. :lol:
     
    • Like
    Reactions: ttj

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,128
    27,794
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඔව් බන් නැත්නම් මේ ආණ්ඩුව ඊලග අවුරුදු පහේම කියන්නේ රටේ ඉන්න රිලව් ගාන හරියට දන්නේ නැති නිසා කිසිම දෙයක් කරගන්න බැහැ කියලා. ඒක නිසා උපරිම සහයෝගය දෙමු. :lol:
    ගෙවල් කොහෙද බං. වෙනදට රිලව් ඌරො එහෙම වත්ත පුරා දුවනවද? 🥹